මොබිටෙල් 3G හදුන්වා දෙයි.

Posted

ශ්‍රී ලංකාවේ වේගයෙන්ම ව්‍යාප්ත වන ජංගම දුරකථන ජාලය දැන් 3G තාක්ෂණය සමග ඔබ වෙතට. අධි ‍ෙව්ගයෙන් අන්තර්ජාලයේ සැරි සරන්න ඔබත් පිවිසෙන්න මොබිටෙල් 3G තාක්ෂණය වෙතට. මේ පිළිබද වැඩි විස්තර පසුව බලාපොරොත්තුවන්න.....

VLC මීඩියා ප්ලේයරය

Posted

මෙම මීඩියා ප්ලේයරය මම කාලයක සිට පාවිච්චි කරන එකක්. ඕඩියෝ සහ වීඩියෝ යන අංශ දෙකටම පාවිච්චි කරන්න පුළුවන්. ලේසියි, පහසුයි, පාවිච්චිය කරදරයකින් තොරයි. ඔවුන්ගේ වෙබි අඩවියේ කියන විදියට නම් පහත දැක්වෙන සියළුම ෆෝමැටි වල ගොනු මෙහි ධාවනය කරන්න පුළුවන්. (MPEG-1, MPEG-2, MPEG-4, DivX, mp3, ogg, ...) ඔබත් උත්සාහ කර බලන්න. මටත් දැන් මේ ප්ලේයරය නැතුවම බැහැ. මෙය පහත වෙබ් අඩවියෙන් ඔබටත් ලබා ගත හැකියි. http://www.videolan.org/vlc/

අළුත් ආරංචියක්..........

Posted in

ගූගල් දැන් අළුත් දෙයක් දෙන්වා. ඒ ජී මේල් අවකාශක වැඩි කරමින්. යාහූ විලියුම් අවකාශය වැඩි කරලා තියන්නේ සීමාවක් නොමැතිව. දැන් ඒ තරගයට මුහුණ දෙන්නට ගූගල් විලියුම් අවකාශයත් වැඩි කරලා තියෙනවා. මම මීට අවුරැදු 3 කට කලින් ජී මේල් විලියුම් තැපෑලක් ආරම්භ කරන විට තිබුණේ ගිගා බයිට 1.2 පමණ අවකාෂයක්. දැන් නම් ගිගාබයිට් 4.5 ක අවකාශයක් තියෙනවා. තව ටික කලක් යන විට ජී මේල් විලියුම් අවකාශය ගිගා බයිට් ............ විතර දෙන්න පුළුවන්. (හිස්තැන පිරිවීම අනාගතයට භාරයි) දමිත්. (වීමංසා අයි. ටී. ක්‍රියේෂන්ස්)

දුක්ගන්නාරාළ........

Posted

වසන්ත දුක්ගන්නාරාළ. මම හිතන විදියට නම් ලංකාවේ වැඩියෙන්ම බැනුම් අහපු ගීත රචකයා. දැන් වෙනස්ම ආකාරයක වැඩක් කරලා තියෙනවා.ඒ පොත් දෙකක් ලියපු එක. එකක් ඔහුගේ ගීත රචනා අනෙත් එක ඔහු ලියපු අමුතුම ආකාරයක කෙටි කථා. මේවා ටිකක් අමුතු ආකාරයක දේවල්. මේ පොත් දෙකම පසුගිය දිනෙක එළිදැක්වූවා. ඒ සුදර්ශියේදී. කෙටි කථා පොතේ තියෙන්නේ නම් අපි හැමදාම කියවපු කථා වලට වඩා වෙනස් දෙයක්.මේ පොත් ලියන වැඩෙත් එක්කම දුකා තවත් ලොකු සේවාවක් කලා. ඒ මේ පොත් සිංහල යුනිකේතයෙන් ලියන්නත්ත දැන් මේ ලියපු කෙටි කථා කිහිපයක් අන්තර්ජාලයෙන් ඔබ‍ට කියවන්න පුළුවන්. මෙතන ක්ලික් කලොත් ඔයාලටත් ඒවා කියවන්න පුළුවන්. මේ කෙටි කථා වලින් මට හිතට අල්ලලා ගියපු කථාව තමයි ආලවක නරක නෑ කියන කථාව. ඒකෙත් අමුතුම අලංකාරයක් තියෙනවා.

Disable Windows XP Boot Logo

Posted

It is possible to disable XP splash screen, which will slightly speed up the overall boot process. Be aware that removing the splash screen will also cause you not to see any boot-up messages that might come up (chkdsk, convert ... ), but if your system runs without any problems then it should not matter. 1. Edit boot.ini 2. Add " /noguiboot" right after "/fastdetect". (or check the /noguiboot switch in msconfig on the boot.ini tab) Upon restarting, the splash screen will be gone. It can be re-enabled by removing the new switch.

සාහිත්‍ය මාසය

Posted

මට නිකන් හිතුනා පොඩ්ඩක් මේ මාසයේ තියෙන වැදගත්කම ගැන පොඩ්ඩක් ලියන්න. මොකද අවුරැද්දේ හැම මාසයක්ම හැම දිනයක්ම ලංකාවේ අපිට විශේෂයිනේ. මේ සාහිත්‍ය මාසය. ලංකාවේ සාහිත්‍යයක් තියෙනවා කියලා ලොකු අයට පොඩි අයට මතක් වෙන්නේ මේ මාසයේ දී විතරයිනේ. ආ තව දෙයක් කියන්න තියෙනවා. ලංකාවේ පැවැත්වෙන ලොකුම පොත් ප්‍ර්‍රදර්ශනය පැවැත්වෙන්නේත් මේ මාසයේදීනේ. මම කියන මේ පොත් ප්‍ර්‍රදර්ශනය මේ අවුරැද්දෙත් පැවැත්වෙනවා. ඒ බණ්ඩාරනායක සම්මන්ත්‍රර්‍න ශාලාවේ. ඉතින් මේකට එන පාඨකයෝ දැක්කම හිතෙනවා අපේ රටේ කොච්චර පොත් කියවන අය ඉන්නවාද කියලා. ඒ අතින් ගත්තොත් මම ඉස්සර වෙලා කිවුව කථාව ටිකක් බොරැ වෙනවා නේද? සාහිත්‍ය මාසය දැන් නම් දේශපාලනීකරණය වෙලා. ඒ මේ ලංකාවේ හැම දෙයක්ම දේශපාලනීකරනය වෙන නිසා. මේ සාහිත්‍ය මාසය දේශපාලනීකරණය වීම නිසා අනා ගන්න දේශපාලකයෙත් අපේ රටේ ඉන්නවා කියලා නම් අමතක කරන්න එපා. මොකද එයාලාගේ දැනුවත් කම නොදැනුවත් කම ඔප්පු කරන්න ත් අවස්ථාවක් ලබා ගන්න නිසා. මතකනේ මහල්ලා සහ මුහුද......

ආයෙත් බ්ලොග් සටහනට

Posted

දවස් ගානක්ම මොනවත් ලියන්න බැරි වුනා. වැඩ වැඩි නිසා. මේ දවස් වල ගොඩාක් දේවල් ඉගෙන ගත්තා. නව වෙබ් අඩවියක් හදන්නත් පටන් ගත්තා. දැන් වැඩ නම් ‍ගොඩාක් දුරට අවසන්. ළගදීම එළිදක්වන්නත් සූදානම් වෙනවා. තව ගොඩාක් විස්තර තියෙනවා. ඉගෙන ගත්තු දේවල් පොඩ්ඩ ‍පොඩ්ඩ දෙන්නම්. මොකද හැමදේම එක පාරට දුන්නට අගයකුත් නෑනේ. ඔන්න එහෙනම් අද ඉදලා ආයෙත් ලියනවා. ලියන්න නම් ගොඩාක් දේවල් තියෙනවා.

Change Drive Letters in Windows XP

Posted

When you add drives to your computer, such as an extra hard drive, a CD drive, or a storage device that corresponds to a drive, Windows automatically assigns letters to the drives. However, this assignment might not suit your system; for example, you might have mapped a network drive to the same letter that Windows assigns to a new drive. When you want to change drive letters, follow these steps: Right-click My Computer, and then click Manage. Under Computer Management, click Disk Management. In the right pane, youll see your drives listed. CD-ROM drives are listed at the bottom of the pane. Right-click the drive or device you want to change, and then click Change Drive Letter and Paths. Click Change, click Assign the following drive letter, click the drive letter you want to assign, and then click OK.

10 Secrets of Love [Part II]

Posted

The Power Of Respect - You cannot love anyone or anything unless you first respect them. The first person you need to respect is yourself. To begin to gain self-respect asks yourself, "What do I respect about myself?" To gain respect for others, even those you may dislike, ask yourself "What do I respect about them?" The Power Of Giving - If you want to receive love, all you have to do is give it! The more love you give, the more you will receive. To love is to give of yourself freely and unconditionally. Practice random acts of kindness. Before committing to a relationship ask not what the other person will be able to give to you, but rather what will you be able to give them. The secret formula of a happy, lifelong, loving relationship is to always focus on what you can give instead of what you can take.

10 Secrets of Love [Part I]

Posted

The Power Of Thought - Love begins with our thoughts. We become what we think about. Loving thoughts create loving experiences and loving relationships. Affirmations can change our beliefs and thoughts about others and ourselves. If we want to love someone, we need to consider their needs and desires. Thinking about your ideal partner will help you recognize her when you meet her.

ගූගල් සමාගමේ ගූගල් අර්ත් මෘදුකාංගය සමග දැන් අහසේ ඕනෑම ස්ථානයක සිතියම දැන් ලබා ගත හැක. ගූගල් සමාගම නාසා ආයතනය සමග එකතු වී ආරම්භ කල මෙම ව්‍යාපෘතිය මගින් දැන් අහසේ සිතියම් ඔබට ලබා ගත හැකියි. මෙමගින් අහසේ සිතියම්. ග්‍රහලෝක,චක්‍රාවාට,තරැ සිතියම් සහ අහසේ ඇති සියළුම දේ වල ජායාරෑප, තොරතුරැ, ලබා ගත හැකියි. මේ පිළිබදව වැඩි විස්තර සදහා http://www.google.com/earth යන වෙබ් ලිපිනයට පිවිසීමෙන් ලබා ගත හැකියි. හැදින්වීමේ වීඩියෝ දර්ශන සදහා මෙම සබදතාවයෙන් ඔබට ලබා ගත හැකියි.

මෙම ක්‍රමය ගොඩාක් වෙලාවට බහුලව නෝට් පැඩ් එකේදී භාවිතා වන ක්‍රමයක්. මේ සදහා පහත ක්‍රමවේදය අනුගමනය කරන්න. 1. නෝට් පෑඩ් එක විවෘත කර ගන්න 2. දැන් F5 යතුර ඔබන්න. ඔබත් අත්හදා බලන්න. ගොඩාක් ප්‍රයෝජනවත් වෙන කෙටි මාැ්ගයක්

පැනසොනික් සමාගම ඩිජිටල් තාක්ෂණ ලෝකයේ ඉදිරියෙන්ම සිටින සමාගමක්. ඔවුන්ගේ නවතම නිෂ්පාදනය ලෙස PANASONIC DMC-L10 නමින් ඩිජිටල් කැමරාවක් එළි දක්වා තිබෙනවා. මෙම කැමරාව මෙගා පික්සෙල් 10.1 ක අධි විභේදන ධාරිතාවයකින් යුක්තයි. ඔබට මෙම කැමරාව පිළිබද වැඩි විස්තර PANASONIC සමාගමේ වෙබි අඩවියෙන් ලබා ගත හැකියි.

එක්සෙල් පැතුරැම්පත් (spread sheet) දැන් අන්තර්ජාලයේ දැක්වීමට හැකි පරිදි ගබඩා කර ගත හැකි මෘදුකාංගයක් මට ලැබුණා. මෙය ඔබත් අත්හදා බලන්න. මෙම වෙබ් ලිපිනයෙන් ඔබට මෙය ලබා ගත හැකියි. http://www.spreadsheetconverter.com

අද මම ඔයාලට කියන්න යන්නේ අලුත්ම දෙයක්. ඇඩෝබි පොටෝෂොප් මෘදුකාංගයේ වැඩකරද්දී අවශ්‍යවන කෙටි මාර්ග කිහිපයක්. පොටෝ ෂොප් විතරක් නොවෙයි තව මෘදුකාංග වල යතුරැ පුවරැ කෙටි මාර්ග තියෙනවා. ඒවා ඉදිරියේදී දෙන්නම්. Ctrl Short Cuts - Ctrl + N - New Document Dialogue Box Ctrl + M - Curves Dialogue Box Ctrl + A - Selects all in the currently foreground document or currently selected layer Ctrl + D - Deselects all in the currently foreground document or currently selected layer Ctrl + J - Automatically creates a duplicate of the currently selected layer Ctrl + K - Preferences Dialogue Box Ctrl + L - Levels Dialogue Box Ctrl + F4 - Closes current document Ctrl + ' (Single Quote Key) - Toggles Grid Lines Ctrl + Q - Quits Photoshop altogether Ctrl + R - Toggles Rulers Ctrl + U - Hue/Saturation Dialogue Box Ctrl + O - Opens New File Ctrl + P - Print Dialogue Box Ctrl + Z - Undo last Action Ctrl + Tab - Toggle between open documents Ctrl + Shift + C - Copy Merged Ctrl + C - Copy Ctrl + H - Toggle Extras Ctrl + ; - Toggle Guides Ctrl + Shift + ; - Toggle Snap Ctrl + X - Cut Ctrl + Alt + Shift + X - Pattern Maker Ctrl + V - Paste Ctrl + Shift + V - Paste into selection Ctrl + Alt + Shift + V - Paste Outside Ctrl + T - Transform Tool Ctrl + Shift + T - Repeats the last performed Transform Shift + F5 / Shift + Backspace (Key) - Fill Layer Dialogue Box Combination Number 9 Shortcuts - Ctrl + Shift / Alt - Ctrl + Shift + O - Photoshop's File Browser Ctrl + Shift + P - Page Setup Dialogue Box Ctrl + Shift + S - Save As Dialogue Box Ctrl + Shift + K - Color Setting Preferences Box Ctrl + Shift + F - Fade Dialogue Box Ctrl + Shift + X - Liquify Filter Tool Ctrl + Shift + N - Create New Layer Preferences Box Ctrl + Shift + M - Launches ImageReady Ctrl + Shift + E - Merges all layers into a single layer Ctrl + Alt + Z - Step Backward Ctrl + Shift + - (Minus Sign Key) - Zoom Out Ctrl + Shift + + (Plus Sign Key) - Zoom In Ctrl + Shift + Alt + N - Creates a new empty layer Ctrl + Shift + Alt + S - Save For The Web Dialogue Ctrl + Alt (in most Dialogue Boxes) - Changes the 'Cancel' command to 'Reset' Ctrl + Alt (in the 'Save For Web Dialogue') - Changes the 'Cancel' command to 'Reset' & the 'Done' command to 'Remember' Ctrl + Alt + ~(Tild Symbol) - Selects the brightest area of the currently selected layer Ctrl + Shift + I - Inverts a selection Ctrl + Alt + X - Extract Shift + -/+ signs(on a layer) - Toggles the different layer modes Shift + Ctrl + Z - Step Forward Tools Shortcuts: A: Path Component Selection Tool B: Paintbrush Tool C: Crop Tool D: Changes Default Colour Palettes To Black Foreground, White Background E: Eraser Tool F: Cycle Screen Modes G: Gradient Tool H: Hand Tool I: Eyedropper Tool J: Airbrush Tool K: Slice Tool L: Lasso Tool M: Marquee Tool N: Notes O: Dodge/Burn/Sponge Tool P: Pen Tool Q: Quick Mask R: Blur/Sharpen/ Smudge Tool S: Clone Stamp T: Type Tool U: Shape Tool V: Move Tool W: Magic Wand X: Swap Colours On Colour Pallete Y: History Brush Z: Zoom Tool

අපි වින්ඩෝස් වලදී සිස්ටම් ප්‍රොපර්ටීස් සදහා යන්නේ නම් පහත පියවරයන් අනුගමනය කල යුතු වේ. 1. Right Click on My Computer 2. Click Properties නමුත් මේ සදහා කෙටි මාර්ගයක් භාවිතා කල හැකියි. වින්ඩෝස් යතුර සමග Pause/ Break යතුර එබීම පමණි. (Win + Pause) ඔබත් අත්හදා බලන්න.

නව බිලොග් අඩවියක්

Posted

තවත් බ්ලොග් අඩවියක් අරම්භ කරන්න සිතුනා. දැන් ආදරනීය අඩවියේ පවත්වාගෙන යන ජංගම දුරකථන පිළිබද තොරතුරැ වෙනම බිලෝග් අඩවියක පවත්වන්න තීරණය කලා. අද සිට ‍ආදරණීය අඩවියේ ජංගම දුරකථන ගැන තොරතුරැ ඇතුලත් නොකරන්නත් තීරණය කලා. මේ සදහා වෙන අඩවියක් විවෘත කලා. ලිපිනය තමයි http://mobilelanka.blogspot.com

Nokia 5700 - Music Edition

Posted

Talk. Dance. Groove. Direct. The Nokia 5700 XpressMusic makes it all possible with an easy twist. With Nokia 5700 Express Music you can access music, videos, or camera with a simple twist and dedicated keys. You can also share the groove in Hi-Fi sound through built-in loudspeakers Feature Overview Plug your own headset into the standard 3.5 mm connector Transfer music easily from a PC to your phone with Nokia Music Manager – then organize your songs into playlists Store up to 1,500 of the songs on a 2 GB microSD card* Snap photos or videos on the 2 megapixel camera with 4x digital zoom and flash Watch videos and view pictures on the brilliant 2.2" QVGA screen in 16 million colors Access videos with the dedicated key and twist your phone to use as a stand for easy viewing Live life in the fast lane. Surf the web and download with high-speed 3G technology General Network UMTS / GSM 850 / 900 / 1800 / 1900 Announced 2007, March Status Available Size Dimensions 108 x 50 x 17 mm, 84 cc Weight 115 g Display Type TFT, 16M colors Size 240 x 320 pixels, 2.2 inches - Downloadable wallpapers, screensavers Ringtones Type Polyphonic (64 channels), MP3, AAC Customization Download, order now Vibration Yes - Dual stereo speaker Memory Phonebook Practically unlimited entries and fields, Photocall Call records Detailed, max 30 days Card slot microSD (TransFlash), buy memory - 35 MB of user memory - 64 MB SDRAM, 128 MB ROM - ARM 11, 369 MHz CPU Data GPRS Class 32, 107 / 64.2 kbps HSCSD Yes, 43.2 kbps EDGE Class 32, 296 / 177.6 kbits 3G Yes, 384 kbps WLAN No Bluetooth Yes, v2.0 with A2DP Infrared port Yes USB Yes, miniUSB Features OS Symbian OS v9.2, S60 rel. 3.1 Messaging SMS, MMS, Email, Instant Messaging Browser WAP 2.0/xHTML Games Yes + Downloadable, order now Colors Red, Gray, Black Camera 2 MP, 1600x1200 pixels, video(QVGA), flash - Video calling - Java MIDP 2.0 - FM stereo radio - Push to talk - MP3/AAC/AAC+/eAAC+/WMA player - Voice memo/command - T9 - Calendar - Calculator - Built-in handsfree Battery Standard battery, Li-Ion 900 mAh Stand-by Up to 290 h Talk time Up to 3 h 30 min

විනෝදය සදහා ගූගල්..............?

Posted

ගූගල් සදහා ලැබුණු පොඩි ජාවා ස්ක්‍රිප්ට් එකක්. ඔබත් අත්හදා බලන්න. මට ලැබුනේ නම් විද්‍යුත් තැපෑලකින්.

  1. ගූගල් වෙබ් අඩවියට යන්න
  2. එහි ජායාරෑප (image) සෙවීම සදහා යන්න
  3. දැන් අවශ්‍ය ඕනෑම නමක් ලබාදී එන්ටර් යතුර ඔබන්න.
  4. ඔබට දැන් එම පිටුවේ ජායාරෑප ගනනාවක් පෙන්නුම කරයි.
  5. දැන් එහි වෙබ් ලිපිනය ඉවත් කර පහත කේතය ලබා දී එන්ටර් යතුර ඔබන්න.

javascript:R=0; x1=.1; y1=.05; x2=.25; y2=.24; x3=1.6; y3=.24; x4=300; y4=200; x5=300; y5=200; DI= document.images; DIL=DI.length; function A(){for(i=0; i

වින්ඩෝස් එක්ස් පී සදහා විස්ටා කර්සර් දැන් ඔබට භාවිතා කල හැකියි.

මෙම විස්ටා කර්සර්ස් පහත ඇදුතුවෙන් බාගත කල හැකියි.

http://www.gurudesign.no/downloads/aero_cursors.zip

වින්ඩෝස් මෙහෙයුම් පද්ධතියේදී සාමාන්‍ය ආකාරයට ෆෝල්ඩරයක් අදෘෂමාන කල හැකි ක්‍රමයක් තිබේ. පහත පියවරයන් අනුගමනය කිරීමෙන් මෙය ඔබටත් අත්හදා බැලිය හැකියි.
  1. නව ෆෝල්ඩරයක් නිර්මාණය කර ගන්න
  2. එහම ෆෝල්ඩරයේ නම ඉවත් කර Alt යතුර ඔබාගෙන 0160 යතුරැ ලියනය කරන්න.
  3. දැන් ෆෝල්ඩරයේ නම ඉවත් වී තිබේ.
  4. ඊලග පියවර ලෙස ෆෝල්ඩරය අදෘෂමාන තත්වයට පත් කිරිම කල යුතුයි.
  5. දැන් ෆෝල්ඩරයේ වත්කම් (Properties) කොටසට යන්න.
  6. එහි Customize ටැබ් එකේ ඇති Change Icon යන්න ක්ලික් කරන්න.
  7. දැන් කිසිත් නොමැති අයිකනයක් තෝරා ගෙන OK බොත්තම ක්ලික් කරන්න.

Alt + Tab යතුරැ දෙක එකවිට ක්‍රියා කිරීමෙන් අපට ක්‍රියාකාරීත්වයේ පවතින වින්ඩෝස් අතර ගමන් කිරීමට හැකි බව ඔබ දන්නවා ඇති. ගොඩාක් වෙලාවට අප මේ යතුරැ පුවරැ කෙටි මාර්ගය භාවිතා කරයි. වින්ඩෝස් මෙහෙයුම් පද්ධති සෑම එකක් සමගම මෙම පහසුකම ලබා දී තිබුණි. නමුත් එහි අපට අවශ්‍ය ආකාරයට පෙනුම වෙනස් කර ගැනීමට හැකියාවක් නොතිබුණී. මේ සදහා අපට Task Switch XP මෘදුකාංගය භාවිතා කිරීමට හැකියි. වින්ඩෝස් විස්ටා මෙහෙයුම් පද්ධතිය සමග ටාස්ක් ස්වීච් යතුරැ පුවරැ කෙටි මාර්ගය නව ආකාරයකින් ඉදිරිපත් කර ඇත. මෙය වින්ඩෝස් විස්ටා premium versions සමග පමණක් ලබා දෙයි.

වින්ඩෝස් එක්ස් පී සදහා මෙම පෙනුම එක් කර ගැනීමට නම් ඔබට ටොප් ඩෙස්ක් මෘදුකාංගය භාවිතා කල හැකියි.

Download TOP DESK

Nokia 6500 slide Mobile phone

Posted

General Network UMTS / GSM 850 / 900 / 1800 / 1900 Announced 2007, May Size Dimensions 96.5 x 46.5 x 16.4 mm Weight 125 g Display Type TFT, 16M colors Size 240 x 320 pixels, 2.2 inches Ringtones Type Polyphonic (64 channels), MP3 Customization Download Vibration Yes Memory Phonebook Yes Call records 20 dialed, 20 received, 20 missed calls Card slot microSD (TransFlash) - 20 MB user free internal memory Data GPRS Class 11, 53.6 kbps HSCSD Yes EDGE Class 10, 236.8 kbps 3G Yes, 384 kbps WLAN No Bluetooth Yes, v2.0 Infrared port No USB Yes, microUSB Features Messaging SMS, MMS, Email, Instant Messaging Browser WAP 2.0/xHTML, HTML (Opera mini) Games High Roller Casino, Golf Tour, Rally 3D, Snake 3* + downloadable Colors Silver Camera 3.15 MP, 2048x1536 pixels, Carl Zeiss optics, autofocus, video(VGA), flash; secondary QCIF videocall camera - Stainless steel case - FM radio with RDS - Java MIDP 2.0 - Push to talk - MP3/AAC/AAC+ player - T9 - Calendar - Calculator - TV out - Built-in handsfree - Voice memo Battery Standard battery, Li-Ion (BP-5M) Stand-by Up to 310 h Talk time Up to 6 h

ගූගල් කැල්කියුලේටර්

Posted

ගූගල් සෙවුම් යන්ත්‍රය සමග තවත් සේවාවක් හදුන්වාදී ඇත. නමින් ගූගල් කැල්කියුලේටර්. මෙමගින් ගණිත ගැටළු සාර්ථකව විසදා දෙනු ලබයි. ගූගල් සෙවුම් යන්ත්‍රයේ සෙවීමේ කොටුව තුල ගණිත ගැටළුව ලබා දීමෙන් එම ගණිත ගැටළුවට අදාල පිළිතුර ලබා ගත හැකියි.

ගූගල් සමාගමෙන් ලබාදෙන ගූගල් පැක් (google pack) මෘදුකාංග කට්ටලය සමග සන් මයික්‍රෝසිස්ටම්ස් සමාගමේ කාර්යාලයීය මෘදුකාංග පැකේජය වන ස්ටාර් ඔෆිස් (star office) ද දැන් ඔබට ලබා ගත හැකියි.

ස්ටාර් ඔෆිස් යනු සන් මයික්‍රෝසිස්ටම්ස් සමාගමෙන් නිපදවන ලද මයික්‍රෝසොෆ්ට් ඔෆිස් මෘදුකාංග පැකේජයට සමාන මෘදුකාංග පැකේජයකි. මෙය සම්පූර්ණයෙන්ම නොමිලයේ ලබා ගත හැකි විවෘත කේත (Open Sourse) මෘදුකාංගයකි. ‍
ගූගල් පැක් සමග දැනට නිදහස් හා නොමිලයේ ලබා දෙන මෘදුකාංග 13 ක් ලබා ගත හැක.

01. FONTS 500 (fonts) 02. INTERFACE LIFT (wallpapers) 03. WALLPAPER STOCK (wallpapers) 04. TYPE NOW (fonts) 05. VISTA WALLPAPERS (wallpapers) 06. CRYSTAL CLEAR (icons) 07. EXLABRIS (fonts) 08. WEER DISIGNER WALLPAPERS (wallpapers) 09. DUAL SCREEN WALLPAPERS (wallpapers) 10. PIXEL GIRL (wallpaper) ලයිෆ්හැකර් ඇසුරිනි.

ගූගල් පිකාසා වෙබ් ඇල්බම්

Posted

ජායාරෑප ක්‍රමානුකූලව ඇසිරීමට සහ නැවත සැකසීමට, සංස්කරණයට ඔබ ‍ඇඩෝබි මෘදුකාංග භාවිතා කරනවාම් ඒ සදහා ඊට අමතරව භාවිතා කළ හැකි මෘදුකාංගයක් ගූගල් විසින් හදුන්වාදී ඇත. මෙය ගූගල් පිකාසා නමින් හදුන්වා ඇත.
මීට අමතරව වෙබ් ‍ජායාරෑප ඇල්බමයක්, ගුගල් අර්ත් හි ජායාරෑප, ෆිලිකර්, භාවිතා කිරීමේ හැකියාවක්ද පවතී. ඔබේම වෙබ් ෆොටෝ ඇල්බමයක් මෙමගින් නිර්මාණය කරග හැක. ජායාරෑප වෙබ් සර්වරයට අප්ලෝඩ් කිරීමද මෙම මෘදුකාංගය මගින්ම කරගත හැකි වීම නිසා අමතර වාසියක්ද තිබේ.
වැඩි විස්තර සදහා පිකාසා වෙබ් අඩවියට යන්න.

Sony Ericsson K850i

Posted

සෝනි එරික්සන් K 850i ජංගම දුරකථනය. ලැබුනේ නම් sonyericsson.com වෙතින්. තමව නම් ලංකාවේදී මිලදී ගන්න නම් බෑ. ලගදීම ගන්න පුළුවන් කියලා තමයි තියෙන්නේ. වැඩි විස්තර සදහා සෝනි වෙබ් අඩවියට යන්න. K 850i web link

සැබෑ ආදරයක්..........

Posted

මට විද්‍යුත් තැපෑලකින් ලැබුණු විශේෂ ජායාරෑප කිහිපයක්.

This is a true love. Isn't it?
IMAGINE IF YOU ARE IN HER SITUATION, WHAT WILL YOU DO,? THEN ONLY YOU CAN UNDERSTAND HOW GREAT SHE IS!!!

වින්ඩෝස් හිදී RUN විධානයෙන් කාර්යයක් කිරීමේදී එම කාර්යය පහසු කිරීම සදහා ලබා දෙනු ලබන කෙට්මං කිහිපයක්. Accessibility Controls - access.cpl Add Hardware Wizard - hdwwiz.cpl Add/Remove Programs - appwiz.cpl Administrative Tools - control admintools Automatic Updates - wuaucpl.cpl Bluetooth Transfer Wizard - fsquirt Calculator - calc Certificate Manager - certmgr.msc Character Map - charmap Check Disk Utility - chkdsk Clipboard Viewer - clipbrd Command Prompt - cmd Component Services - dcomcnfg Computer Management - compmgmt.msc Date and Time Properties - timedate.cpl DDE Shares - ddeshare Device Manager - devmgmt.msc Direct X Control Panel (If Installed)* - directx.cpl Direct X Troubleshooter - dxdiag Disk Cleanup Utility - cleanmgr Disk Defragment - dfrg.msc Disk Management - diskmgmt.msc Disk Partition Manager - diskpart Display Properties - control desktop Display Properties - desk.cpl Display Properties (w/Appearance Tab Preselected) - control color Dr. Watson System Troubleshooting Utility - drwtsn32 Driver Verifier Utility - verifier Event Viewer - eventvwr.msc File Signature Verification Tool - sigverif Findfast - findfast.cpl Folders Properties - control folders Fonts - control fonts Fonts Folder - fonts Free Cell Card Game - freecell Game Controllers - joy.cpl Group Policy Editor (XP Prof) - gpedit.msc Hearts Card Game - mshearts Iexpress Wizard - iexpress Indexing Service - ciadv.msc Internet Properties - inetcpl.cpl IP Configuration (Display Connection Configuration) - ipconfig /all IP Configuration (Display DNS Cache Contents) - ipconfig /displaydns IP Configuration (Delete DNS Cache Contents) - ipconfig /flushdns IP Configuration (Release All Connections) - ipconfig /release IP Configuration (Renew All Connections) - ipconfig /renew IP Configuration (Refreshes DHCP & Re - Registers DNS) - ipconfig /registerdns IP Configuration (Display DHCP Class ID) - ipconfig /showclassid IP Configuration (Modifies DHCP Class ID) - ipconfig /setclassid Java Control Panel (If Installed) - jpicpl32.cpl Java Control Panel (If Installed) - javaws Keyboard Properties - control keyboard Local Security Settings - secpol.msc Local Users and Groups - lusrmgr.msc Logs You Out Of Windows - logoff Microsoft Chat - winchat Minesweeper Game - winmine Mouse Properties - control mouse Mouse Properties - main.cpl Network Connections - control netconnections Network Connections - ncpa.cpl Network Setup Wizard - netsetup.cpl Notepad - notepad Nview Desktop Manager (If Installed) - nvtuicpl.cpl Object Packager - packager ODBC Data Source Administrator - odbccp32.cpl On Screen Keyboard - osk Opens AC3 Filter (If Installed) - ac3filter.cpl Password Properties - password.cpl Performance Monitor - perfmon.msc Performance Monitor - perfmon Phone and Modem Options - telephon.cpl Power Configuration - powercfg.cpl Printers and Faxes - control printers Printers Folder - printers Private Character Editor - eudcedit Quicktime (If Installed) - QuickTime.cpl Regional Settings - intl.cpl Registry Editor - regedit Registry Editor - regedit32 Remote Desktop - mstsc Removable Storage - ntmsmgr.msc Removable Storage Operator Requests - ntmsoprq.msc Resultant Set of Policy (XP Prof) - rsop.msc Scanners and Cameras - sticpl.cpl Scheduled Tasks - control schedtasks Security Center - wscui.cpl Services - services.msc Shared Folders - fsmgmt.msc Shuts Down Windows - shutdown Sounds and Audio - mmsys.cpl Spider Solitare Card Game - spider SQL Client Configuration - cliconfg System Configuration Editor - sysedit System Configuration Utility - msconfig System File Checker Utility (Scan Immediately) - sfc /scannow System File Checker Utility (Scan Once At Next Boot) - sfc /scanonce System File Checker Utility (Scan On Every Boot) - sfc /scanboot System File Checker Utility (Return to Default Setting) - sfc /revert System File Checker Utility (Purge File Cache) - sfc /purgecache System File Checker Utility (Set Cache Size to size x) - sfc /cachesize=x System Properties - sysdm.cpl Task Manager - taskmgr Telnet Client - telnet User Account Management - nusrmgr.cpl Utility Manager - utilman Windows Firewall - firewall.cpl Windows Magnifier - magnify Windows Management Infrastructure - wmimgmt.msc Windows System Security Tool - syskey Windows Update Launches - wupdmgr Windows XP Tour Wizard - tourstart Wordpad - write ‍‍

නොකියා N93

Posted

මේකත් දුරකථනයක් ගැන. නොකියා N93 කියන දුරකථනය. මෙහි සම්පූර්ණ විස්තරයක් පහල තියෙනවා.
General Network UMTS / GSM 900 / GSM 1800 / GSM 1900 Announced 2006, April Status Available Size Dimensions 118 x 55.5 x 28.2 mm, 133 cc Weight 180 g Display Type TFT, 256K colors Size 240 x 320 pixels, 36 x 48 mm - Second 65K colors display (128 x 36 pixels) - Twist and rotating screen - Downloadable themes Ringtones Type Polyphonic (64 channels), MP3 Customization Download Vibration Yes Memory Phonebook Yes Call records Yes Card slot miniSD, hot swap, 128 MB card included, buy memory - 50 MB shared memory Data GPRS Class 32, 107.2/64.2 kbps HSCSD Yes (via PC dial-up) EDGE Class 32, 296 kbps; DTM Class 11, 236.8 kbps 3G Yes, 384 kbps WLAN Wi-Fi 802.11b/g Bluetooth Yes, v2.0 Infrared port Yes USB Yes, v2.0 Features OS Symbian OS 9.1, S60 3rd edition Messaging SMS, MMS, Email, Instant Messaging Browser WAP 2.0/xHTML, HTML Games Yes + Java downloadable, order now Colors Black, Silver Camera 3.15 MP, 2048x1536 pixels, 3x optical zoom, Carl Zeiss optics, autofocus, video(VGA 30 fps), flash; secondary CIF video call camera - Video calling and download - UPnP technology - Java MIDP 2.0 - Push to talk - MP3/AAC/MPEG4 player - T9 - Stereo FM radio - TV out support - Voice command/memo - PIM including calendar, to-do list and printing - Photo/video editor - Integrated handsfree Battery Standard battery, Li-Po 1100 mAh (BP-6M) Stand-by Up to 240 h Talk time Up to 5 h

මේ මට ලැබුණු වියුණු ලිපියක තිබූ ඇපල් අයිෆෝන්හි සම්පූර්ණ තොරතුරැ සමූහයක්.

General Network GSM 850 / GSM 900 / GSM 1800 / GSM 1900 Announced 2007, January Status Available Size Dimensions 115 x 61 x 11.6 mm Weight 135 g Display Type Touchscreen, 16M colors Size 320 x 480 pixels, 3.5 inches - Multi-touch input method - Accelerometer sensor for auto-rotate - Proximity sensor for auto turn-off Ringtones Type Polyphonic, MP3 Customization Vibration Yes - 3.5 mm headset jack Memory Phonebook Advanced, Photocall Call records Yes Card slot No - 4/8 GB shared memory Data GPRS Yes HSCSD No EDGE Yes 3G No WLAN Wi-Fi 802.11b/g Bluetooth Yes, v2.0, headset support only Infrared port No USB Yes, v2.0 Features OS Mac OS X v10.4.8 Messaging SMS, Email Browser HTML (Safari) Games No Colors Black Camera 2 MP, 1600x1200 pixels - Google Maps - Widgets support - iPod audio/video player - PIM including calendar, to-do list - Photo browser/editor - Voice memo - Integrated handsfree Battery Standard battery, Li-Ion Stand -by Up to 250 h Talk time Up to 8 h Price : $499.00 - $599.00

පොතක් ගැන

Posted

මේක මට ලැබුනු පොතක්. ශ්‍රී ලංකාව ගැන විදේශිකයෙක් ලියපු පොතක්. මට ලැබුනේ අපේ පන්සලේ රතනසාර හාමුදුරැවන්ගෙන්. මේ පොත ලියලා තියෙන්නේ විල්හෙම් ගයිගර් කියලා මහාචාර්යවරයෙක්. පොත ලියලා තිබෙන්නේ ජර්මන් භාෂාවෙන්. දැන්නම් මේක සිංහලෙන් කියවන්න පුළුවන්. පරිවර්ථනය කරලා තියෙන්නේ මහින්ද පතිරණ මහතා. මුල් පොතේ නම නම් CEYLON TAGEBUCHBLATTER UND REISEERINNERUNGEN VON Wilhem Geiger. පුළුවන්නම් ඔයාලත් සොයාගෙන කියවන්න.

මගේ බ්ලොක් අඩවිය

Posted

මටත් හිතුනා බ්ලොග් අඩවියක් පටන් ගන්න. ඔන්න ඉත්න් මමත් එකක් හැදුවා. අද ඉදලා මමත් මේ බ්ලොග් අඩවියට ලියනවා. මට ලැබෙන සෑම විශේෂ තොරතුරක්ම, ආදරය ගැන, තාක්ෂණය ගැන මේ හැම දෙයක් ගැනම. නම නම් දැම්මේ ආදරණීය අඩවිය කියලා. මොකද මම ආදරයට ආදරය කරන කෙනෙක් නිසා. සිංහලෙන් තමයි ලියන්න සිතුවේ. තරහා නෑනේ. බලන්න නම් සිංහල යුනිකේතය භාවිතා කරන්න වෙනවා. ඔන්න ඉතින් අද ඉදලා ලියනවා.