දුක්ගන්නාරාළ........

Posted

වසන්ත දුක්ගන්නාරාළ. මම හිතන විදියට නම් ලංකාවේ වැඩියෙන්ම බැනුම් අහපු ගීත රචකයා. දැන් වෙනස්ම ආකාරයක වැඩක් කරලා තියෙනවා.ඒ පොත් දෙකක් ලියපු එක. එකක් ඔහුගේ ගීත රචනා අනෙත් එක ඔහු ලියපු අමුතුම ආකාරයක කෙටි කථා. මේවා ටිකක් අමුතු ආකාරයක දේවල්. මේ පොත් දෙකම පසුගිය දිනෙක එළිදැක්වූවා. ඒ සුදර්ශියේදී. කෙටි කථා පොතේ තියෙන්නේ නම් අපි හැමදාම කියවපු කථා වලට වඩා වෙනස් දෙයක්.මේ පොත් ලියන වැඩෙත් එක්කම දුකා තවත් ලොකු සේවාවක් කලා. ඒ මේ පොත් සිංහල යුනිකේතයෙන් ලියන්නත්ත දැන් මේ ලියපු කෙටි කථා කිහිපයක් අන්තර්ජාලයෙන් ඔබ‍ට කියවන්න පුළුවන්. මෙතන ක්ලික් කලොත් ඔයාලටත් ඒවා කියවන්න පුළුවන්. මේ කෙටි කථා වලින් මට හිතට අල්ලලා ගියපු කථාව තමයි ආලවක නරක නෑ කියන කථාව. ඒකෙත් අමුතුම අලංකාරයක් තියෙනවා.

Disable Windows XP Boot Logo

Posted

It is possible to disable XP splash screen, which will slightly speed up the overall boot process. Be aware that removing the splash screen will also cause you not to see any boot-up messages that might come up (chkdsk, convert ... ), but if your system runs without any problems then it should not matter. 1. Edit boot.ini 2. Add " /noguiboot" right after "/fastdetect". (or check the /noguiboot switch in msconfig on the boot.ini tab) Upon restarting, the splash screen will be gone. It can be re-enabled by removing the new switch.

සාහිත්‍ය මාසය

Posted

මට නිකන් හිතුනා පොඩ්ඩක් මේ මාසයේ තියෙන වැදගත්කම ගැන පොඩ්ඩක් ලියන්න. මොකද අවුරැද්දේ හැම මාසයක්ම හැම දිනයක්ම ලංකාවේ අපිට විශේෂයිනේ. මේ සාහිත්‍ය මාසය. ලංකාවේ සාහිත්‍යයක් තියෙනවා කියලා ලොකු අයට පොඩි අයට මතක් වෙන්නේ මේ මාසයේ දී විතරයිනේ. ආ තව දෙයක් කියන්න තියෙනවා. ලංකාවේ පැවැත්වෙන ලොකුම පොත් ප්‍ර්‍රදර්ශනය පැවැත්වෙන්නේත් මේ මාසයේදීනේ. මම කියන මේ පොත් ප්‍ර්‍රදර්ශනය මේ අවුරැද්දෙත් පැවැත්වෙනවා. ඒ බණ්ඩාරනායක සම්මන්ත්‍රර්‍න ශාලාවේ. ඉතින් මේකට එන පාඨකයෝ දැක්කම හිතෙනවා අපේ රටේ කොච්චර පොත් කියවන අය ඉන්නවාද කියලා. ඒ අතින් ගත්තොත් මම ඉස්සර වෙලා කිවුව කථාව ටිකක් බොරැ වෙනවා නේද? සාහිත්‍ය මාසය දැන් නම් දේශපාලනීකරණය වෙලා. ඒ මේ ලංකාවේ හැම දෙයක්ම දේශපාලනීකරනය වෙන නිසා. මේ සාහිත්‍ය මාසය දේශපාලනීකරණය වීම නිසා අනා ගන්න දේශපාලකයෙත් අපේ රටේ ඉන්නවා කියලා නම් අමතක කරන්න එපා. මොකද එයාලාගේ දැනුවත් කම නොදැනුවත් කම ඔප්පු කරන්න ත් අවස්ථාවක් ලබා ගන්න නිසා. මතකනේ මහල්ලා සහ මුහුද......

ආයෙත් බ්ලොග් සටහනට

Posted

දවස් ගානක්ම මොනවත් ලියන්න බැරි වුනා. වැඩ වැඩි නිසා. මේ දවස් වල ගොඩාක් දේවල් ඉගෙන ගත්තා. නව වෙබ් අඩවියක් හදන්නත් පටන් ගත්තා. දැන් වැඩ නම් ‍ගොඩාක් දුරට අවසන්. ළගදීම එළිදක්වන්නත් සූදානම් වෙනවා. තව ගොඩාක් විස්තර තියෙනවා. ඉගෙන ගත්තු දේවල් පොඩ්ඩ ‍පොඩ්ඩ දෙන්නම්. මොකද හැමදේම එක පාරට දුන්නට අගයකුත් නෑනේ. ඔන්න එහෙනම් අද ඉදලා ආයෙත් ලියනවා. ලියන්න නම් ගොඩාක් දේවල් තියෙනවා.

Change Drive Letters in Windows XP

Posted

When you add drives to your computer, such as an extra hard drive, a CD drive, or a storage device that corresponds to a drive, Windows automatically assigns letters to the drives. However, this assignment might not suit your system; for example, you might have mapped a network drive to the same letter that Windows assigns to a new drive. When you want to change drive letters, follow these steps: Right-click My Computer, and then click Manage. Under Computer Management, click Disk Management. In the right pane, youll see your drives listed. CD-ROM drives are listed at the bottom of the pane. Right-click the drive or device you want to change, and then click Change Drive Letter and Paths. Click Change, click Assign the following drive letter, click the drive letter you want to assign, and then click OK.

10 Secrets of Love [Part II]

Posted

The Power Of Respect - You cannot love anyone or anything unless you first respect them. The first person you need to respect is yourself. To begin to gain self-respect asks yourself, "What do I respect about myself?" To gain respect for others, even those you may dislike, ask yourself "What do I respect about them?" The Power Of Giving - If you want to receive love, all you have to do is give it! The more love you give, the more you will receive. To love is to give of yourself freely and unconditionally. Practice random acts of kindness. Before committing to a relationship ask not what the other person will be able to give to you, but rather what will you be able to give them. The secret formula of a happy, lifelong, loving relationship is to always focus on what you can give instead of what you can take.

10 Secrets of Love [Part I]

Posted

The Power Of Thought - Love begins with our thoughts. We become what we think about. Loving thoughts create loving experiences and loving relationships. Affirmations can change our beliefs and thoughts about others and ourselves. If we want to love someone, we need to consider their needs and desires. Thinking about your ideal partner will help you recognize her when you meet her.

ගූගල් සමාගමේ ගූගල් අර්ත් මෘදුකාංගය සමග දැන් අහසේ ඕනෑම ස්ථානයක සිතියම දැන් ලබා ගත හැක. ගූගල් සමාගම නාසා ආයතනය සමග එකතු වී ආරම්භ කල මෙම ව්‍යාපෘතිය මගින් දැන් අහසේ සිතියම් ඔබට ලබා ගත හැකියි. මෙමගින් අහසේ සිතියම්. ග්‍රහලෝක,චක්‍රාවාට,තරැ සිතියම් සහ අහසේ ඇති සියළුම දේ වල ජායාරෑප, තොරතුරැ, ලබා ගත හැකියි. මේ පිළිබදව වැඩි විස්තර සදහා http://www.google.com/earth යන වෙබ් ලිපිනයට පිවිසීමෙන් ලබා ගත හැකියි. හැදින්වීමේ වීඩියෝ දර්ශන සදහා මෙම සබදතාවයෙන් ඔබට ලබා ගත හැකියි.

මෙම ක්‍රමය ගොඩාක් වෙලාවට බහුලව නෝට් පැඩ් එකේදී භාවිතා වන ක්‍රමයක්. මේ සදහා පහත ක්‍රමවේදය අනුගමනය කරන්න. 1. නෝට් පෑඩ් එක විවෘත කර ගන්න 2. දැන් F5 යතුර ඔබන්න. ඔබත් අත්හදා බලන්න. ගොඩාක් ප්‍රයෝජනවත් වෙන කෙටි මාැ්ගයක්

පැනසොනික් සමාගම ඩිජිටල් තාක්ෂණ ලෝකයේ ඉදිරියෙන්ම සිටින සමාගමක්. ඔවුන්ගේ නවතම නිෂ්පාදනය ලෙස PANASONIC DMC-L10 නමින් ඩිජිටල් කැමරාවක් එළි දක්වා තිබෙනවා. මෙම කැමරාව මෙගා පික්සෙල් 10.1 ක අධි විභේදන ධාරිතාවයකින් යුක්තයි. ඔබට මෙම කැමරාව පිළිබද වැඩි විස්තර PANASONIC සමාගමේ වෙබි අඩවියෙන් ලබා ගත හැකියි.

එක්සෙල් පැතුරැම්පත් (spread sheet) දැන් අන්තර්ජාලයේ දැක්වීමට හැකි පරිදි ගබඩා කර ගත හැකි මෘදුකාංගයක් මට ලැබුණා. මෙය ඔබත් අත්හදා බලන්න. මෙම වෙබ් ලිපිනයෙන් ඔබට මෙය ලබා ගත හැකියි. http://www.spreadsheetconverter.com

අද මම ඔයාලට කියන්න යන්නේ අලුත්ම දෙයක්. ඇඩෝබි පොටෝෂොප් මෘදුකාංගයේ වැඩකරද්දී අවශ්‍යවන කෙටි මාර්ග කිහිපයක්. පොටෝ ෂොප් විතරක් නොවෙයි තව මෘදුකාංග වල යතුරැ පුවරැ කෙටි මාර්ග තියෙනවා. ඒවා ඉදිරියේදී දෙන්නම්. Ctrl Short Cuts - Ctrl + N - New Document Dialogue Box Ctrl + M - Curves Dialogue Box Ctrl + A - Selects all in the currently foreground document or currently selected layer Ctrl + D - Deselects all in the currently foreground document or currently selected layer Ctrl + J - Automatically creates a duplicate of the currently selected layer Ctrl + K - Preferences Dialogue Box Ctrl + L - Levels Dialogue Box Ctrl + F4 - Closes current document Ctrl + ' (Single Quote Key) - Toggles Grid Lines Ctrl + Q - Quits Photoshop altogether Ctrl + R - Toggles Rulers Ctrl + U - Hue/Saturation Dialogue Box Ctrl + O - Opens New File Ctrl + P - Print Dialogue Box Ctrl + Z - Undo last Action Ctrl + Tab - Toggle between open documents Ctrl + Shift + C - Copy Merged Ctrl + C - Copy Ctrl + H - Toggle Extras Ctrl + ; - Toggle Guides Ctrl + Shift + ; - Toggle Snap Ctrl + X - Cut Ctrl + Alt + Shift + X - Pattern Maker Ctrl + V - Paste Ctrl + Shift + V - Paste into selection Ctrl + Alt + Shift + V - Paste Outside Ctrl + T - Transform Tool Ctrl + Shift + T - Repeats the last performed Transform Shift + F5 / Shift + Backspace (Key) - Fill Layer Dialogue Box Combination Number 9 Shortcuts - Ctrl + Shift / Alt - Ctrl + Shift + O - Photoshop's File Browser Ctrl + Shift + P - Page Setup Dialogue Box Ctrl + Shift + S - Save As Dialogue Box Ctrl + Shift + K - Color Setting Preferences Box Ctrl + Shift + F - Fade Dialogue Box Ctrl + Shift + X - Liquify Filter Tool Ctrl + Shift + N - Create New Layer Preferences Box Ctrl + Shift + M - Launches ImageReady Ctrl + Shift + E - Merges all layers into a single layer Ctrl + Alt + Z - Step Backward Ctrl + Shift + - (Minus Sign Key) - Zoom Out Ctrl + Shift + + (Plus Sign Key) - Zoom In Ctrl + Shift + Alt + N - Creates a new empty layer Ctrl + Shift + Alt + S - Save For The Web Dialogue Ctrl + Alt (in most Dialogue Boxes) - Changes the 'Cancel' command to 'Reset' Ctrl + Alt (in the 'Save For Web Dialogue') - Changes the 'Cancel' command to 'Reset' & the 'Done' command to 'Remember' Ctrl + Alt + ~(Tild Symbol) - Selects the brightest area of the currently selected layer Ctrl + Shift + I - Inverts a selection Ctrl + Alt + X - Extract Shift + -/+ signs(on a layer) - Toggles the different layer modes Shift + Ctrl + Z - Step Forward Tools Shortcuts: A: Path Component Selection Tool B: Paintbrush Tool C: Crop Tool D: Changes Default Colour Palettes To Black Foreground, White Background E: Eraser Tool F: Cycle Screen Modes G: Gradient Tool H: Hand Tool I: Eyedropper Tool J: Airbrush Tool K: Slice Tool L: Lasso Tool M: Marquee Tool N: Notes O: Dodge/Burn/Sponge Tool P: Pen Tool Q: Quick Mask R: Blur/Sharpen/ Smudge Tool S: Clone Stamp T: Type Tool U: Shape Tool V: Move Tool W: Magic Wand X: Swap Colours On Colour Pallete Y: History Brush Z: Zoom Tool