Alt + Tab යතුරැ දෙක එකවිට ක්‍රියා කිරීමෙන් අපට ක්‍රියාකාරීත්වයේ පවතින වින්ඩෝස් අතර ගමන් කිරීමට හැකි බව ඔබ දන්නවා ඇති. ගොඩාක් වෙලාවට අප මේ යතුරැ පුවරැ කෙටි මාර්ගය භාවිතා කරයි. වින්ඩෝස් මෙහෙයුම් පද්ධති සෑම එකක් සමගම මෙම පහසුකම ලබා දී තිබුණි. නමුත් එහි අපට අවශ්‍ය ආකාරයට පෙනුම වෙනස් කර ගැනීමට හැකියාවක් නොතිබුණී. මේ සදහා අපට Task Switch XP මෘදුකාංගය භාවිතා කිරීමට හැකියි. වින්ඩෝස් විස්ටා මෙහෙයුම් පද්ධතිය සමග ටාස්ක් ස්වීච් යතුරැ පුවරැ කෙටි මාර්ගය නව ආකාරයකින් ඉදිරිපත් කර ඇත. මෙය වින්ඩෝස් විස්ටා premium versions සමග පමණක් ලබා දෙයි.

වින්ඩෝස් එක්ස් පී සදහා මෙම පෙනුම එක් කර ගැනීමට නම් ඔබට ටොප් ඩෙස්ක් මෘදුකාංගය භාවිතා කල හැකියි.

Download TOP DESK

This entry was posted on Friday 24 August 2007 at 8/24/2007 11:07:00 am . You can follow any responses to this entry through the comments feed .

0 comments

Post a Comment