අළුත් ආරංචියක්..........

Posted in

ගූගල් දැන් අළුත් දෙයක් දෙන්වා. ඒ ජී මේල් අවකාශක වැඩි කරමින්. යාහූ විලියුම් අවකාශය වැඩි කරලා තියන්නේ සීමාවක් නොමැතිව. දැන් ඒ තරගයට මුහුණ දෙන්නට ගූගල් විලියුම් අවකාශයත් වැඩි කරලා තියෙනවා. මම මීට අවුරැදු 3 කට කලින් ජී මේල් විලියුම් තැපෑලක් ආරම්භ කරන විට තිබුණේ ගිගා බයිට 1.2 පමණ අවකාෂයක්. දැන් නම් ගිගාබයිට් 4.5 ක අවකාශයක් තියෙනවා. තව ටික කලක් යන විට ජී මේල් විලියුම් අවකාශය ගිගා බයිට් ............ විතර දෙන්න පුළුවන්. (හිස්තැන පිරිවීම අනාගතයට භාරයි) දමිත්. (වීමංසා අයි. ටී. ක්‍රියේෂන්ස්)