වින්ඩෝස් මෙහෙයුම් පද්ධතියේදී සාමාන්‍ය ආකාරයට ෆෝල්ඩරයක් අදෘෂමාන කල හැකි ක්‍රමයක් තිබේ. පහත පියවරයන් අනුගමනය කිරීමෙන් මෙය ඔබටත් අත්හදා බැලිය හැකියි.
  1. නව ෆෝල්ඩරයක් නිර්මාණය කර ගන්න
  2. එහම ෆෝල්ඩරයේ නම ඉවත් කර Alt යතුර ඔබාගෙන 0160 යතුරැ ලියනය කරන්න.
  3. දැන් ෆෝල්ඩරයේ නම ඉවත් වී තිබේ.
  4. ඊලග පියවර ලෙස ෆෝල්ඩරය අදෘෂමාන තත්වයට පත් කිරිම කල යුතුයි.
  5. දැන් ෆෝල්ඩරයේ වත්කම් (Properties) කොටසට යන්න.
  6. එහි Customize ටැබ් එකේ ඇති Change Icon යන්න ක්ලික් කරන්න.
  7. දැන් කිසිත් නොමැති අයිකනයක් තෝරා ගෙන OK බොත්තම ක්ලික් කරන්න.

This entry was posted on Friday 24 August 2007 at 8/24/2007 11:27:00 am . You can follow any responses to this entry through the comments feed .

0 comments

Post a Comment