ගූගල් පිකාසා වෙබ් ඇල්බම්

Posted

ජායාරෑප ක්‍රමානුකූලව ඇසිරීමට සහ නැවත සැකසීමට, සංස්කරණයට ඔබ ‍ඇඩෝබි මෘදුකාංග භාවිතා කරනවාම් ඒ සදහා ඊට අමතරව භාවිතා කළ හැකි මෘදුකාංගයක් ගූගල් විසින් හදුන්වාදී ඇත. මෙය ගූගල් පිකාසා නමින් හදුන්වා ඇත.
මීට අමතරව වෙබ් ‍ජායාරෑප ඇල්බමයක්, ගුගල් අර්ත් හි ජායාරෑප, ෆිලිකර්, භාවිතා කිරීමේ හැකියාවක්ද පවතී. ඔබේම වෙබ් ෆොටෝ ඇල්බමයක් මෙමගින් නිර්මාණය කරග හැක. ජායාරෑප වෙබ් සර්වරයට අප්ලෝඩ් කිරීමද මෙම මෘදුකාංගය මගින්ම කරගත හැකි වීම නිසා අමතර වාසියක්ද තිබේ.
වැඩි විස්තර සදහා පිකාසා වෙබ් අඩවියට යන්න.

This entry was posted on Monday 13 August 2007 at 8/13/2007 12:56:00 pm . You can follow any responses to this entry through the comments feed .

0 comments

Post a Comment