ගූගල් සමාගමේ ගූගල් අර්ත් මෘදුකාංගය සමග දැන් අහසේ ඕනෑම ස්ථානයක සිතියම දැන් ලබා ගත හැක. ගූගල් සමාගම නාසා ආයතනය සමග එකතු වී ආරම්භ කල මෙම ව්‍යාපෘතිය මගින් දැන් අහසේ සිතියම් ඔබට ලබා ගත හැකියි. මෙමගින් අහසේ සිතියම්. ග්‍රහලෝක,චක්‍රාවාට,තරැ සිතියම් සහ අහසේ ඇති සියළුම දේ වල ජායාරෑප, තොරතුරැ, ලබා ගත හැකියි. මේ පිළිබදව වැඩි විස්තර සදහා http://www.google.com/earth යන වෙබ් ලිපිනයට පිවිසීමෙන් ලබා ගත හැකියි. හැදින්වීමේ වීඩියෝ දර්ශන සදහා මෙම සබදතාවයෙන් ඔබට ලබා ගත හැකියි.

This entry was posted on Thursday 6 September 2007 at 9/06/2007 12:24:00 pm . You can follow any responses to this entry through the comments feed .

0 comments

Post a Comment