ජී මේල් රුසියාවේ......

Posted in

අන්තර්ජාලයේ ජනප්‍රිය වීඩියෝ හුවමාරු අඩවියක් වන යූ ටියුබ් හි තීබු රුසියවේ ජී මේල් ප්‍රවර්ධන නිර්මාණාත්මක දැන්වීම. පහත ඈදුතුව භාවිතා කිරීමෙන් ඔබටත් එය නැරඹිය හැක. http://www.youtube.com/watch?v=WFDq95zHJIg

www.sinharajaforest.info

Posted in

මේ දිනවලදී සිංහරාජය පිළිබදව මා නිර්මාණය කර තිබූ අන්තර්ජාල අඩවිය නැති බව කිහිප දෙනෙකුම දැන්වීමක් සිදු කර තිබුනා. මේ දින වල සිංහරාජ අඩවිය නැවන නිර්මාණය සිදු කරමින් පවතින අතර ලගදීම නව වෙබ් අජවියක් ලෙස අන්තර්ජාලයට එක් කිරීමට සියල්ල සූදානම්. නිව නිර්මාණයේ මීට පෙර නොතිබූ නව විශේෂාංග ගනනාවක් ද ඇතුලත් වේ.

Customize Your Login Screen with LogonStudio

Posted in ,

Freeware application LogonStudio brings full login screen customization to your Windows XP or Vista PC. Last week we showed Mac users how they can match their desktop & logon images, so if you were a Windows user looking for similar functionality, LogonStudio can do that for you and so much more. The app comes with several built-in login screens and images, but you can customize practically ever section of your login screen to your heart's content. LogonStudio is freeware, Windows only. Logon Studio Via : Lifehacker

Remove Noise and Grain from Photos with Noiseware

Posted in

Windows only: Noiseware CE (Community Edition) isn't a multi-tool editing suite for your digital photos—it only wants the bad ones. Specifically, Noiseware provides a set of filters that sweep through pictures with a lot of digital "noise" (think under-lit night-time shots) or artifacts (digital errors). The default filter will work for most photos, making them look crisper and cleaner, but you can also tell Noiseware to filter for night scenes, landscape shots, human portraits, and other variables. The free Community Edition doesn't let you set custom slider settings for your tweaking, unfortunately, but it runs the same intelligent filters as its $30 and $50 "standard" and "professional" brethren. Noiseware CE is a free download for Windows systems only.
via : LifeHacker

මයි‍ෙක්‍රා් සොෆ්ට් එකෙන් අළුත් වැඩක්. ගිගා බයිට 5 අන්තර්ජාල ගොනු ගබඩාවක්. දැන් මෙම සේවාව ආරම්භ කරලා තියෙන්නේ. ඔවුන් මෙය හදුන්වන්නේ නම් windows live sky drive යනුවෙන්. දැනට නම් අත්හදා බැලීමේ සංස්කරණය තමා තිබෙන්නේ. වින්ඩෝස් ලයිව් ස්කයි ඩ්‍රයිව් සේවාව ලබා ගැනීමට නම් ඔබට අවශ්‍ය වෙන්නේ වින්ඩෝස් ලයිව් හැදුනුම්පතක් පමණයි. (windows live ID) දැනටමත් ඔබට ලයිව් හැදුනුම්පතක් තිබේනම් එම හැදුනුම්පත ඔබට භාවිතා කල හැකියි.
ලයිෆ් හැකර් ඇසුරිනි.

දඩුබස්නාමානය

Posted in

කාලෙකට ඉස්සර දී බලපු ටෙලි නාට්‍යයක්. මට මතක විදියට නම් ඒ දවස් වල මම 6 වැනි වසරේ වගේ හිටියේ. එක කොටසක් වත් මගහරින්නේ නැතිව බැලුවා කියලා නම් මතකයි. මොකකද පාඩම් කරන්නේ එහෙම නැතුවනේ බැලුවේ දැන් නැවතත් දඩුබස්නාමානය බලන්න අවස්ථාවක් ඇවිල්ලා. ඒ දෙරණ රූපවාහිනී නාලිකාවෙන්. අපේ සිංහල චාරිත්‍ර, පාරම්පරික සිංහල සටන් කලාව, එහෙම තියෙන අපේම කියන්න පුළුවන් අපේම සිංහල නාට්‍යයක්. දැන් නම් සිංහල කියලා තියෙන්නේ හින්දි නාට්‍යනේ. අපේ ගැමි කම, සිංහල සටන් කලාව නැවතත් බලන්න පුළුවන්. මොකද දැන් පෙන්වන්නේ ඉන්දියාවේ චාරිත්‍ර, ඇදුම් පැළදුම්, වැනි දේ නේ. කිසිම හරයක් නැති පවුලේ සැමටම එකට ඉදලා බලන්න බැරි දේවල්නේ. ඉතින් මම නම් මේ දවස් වල රාත්‍රි 8.30 ට දෙරණ නාලි‍කාවෙන් දඩුබස්නාමානය බලනවා. ඔයාලත් පුළුවන් නම් බලන්න. ..... කියන්නත් අමතක වුනා මේ නාට්‍යයේ අධ්‍යක්ෂකවරයා ජයන්ත චන්ද්‍රසිරි මහතා.

Top 10 Free Download Managers

Posted in

1. Down them all (Firefox Extention) 2. TED/TV Shows (Television episode BitTorrent downloader) 3. uTorrent (Windows BitTorrent client) 4. Transmission (Mac BitTorrent client) 5. Installpad/ AppSnap (Software update downloaders, Windows only) 6. FileZilla (Cross-platform FTP client) 7. Wget (Command line download manager) 8. Ares Tube/ Tube TV (Web video to iPod downloaders and converters) 9. Miro 10. Unplug