සාහිත්‍ය මාසය
මට නිකන් හිතුනා පොඩ්ඩක් මේ මාසයේ තියෙන වැදගත්කම ගැන පොඩ්ඩක් ලියන්න. මොකද අවුරැද්දේ හැම මාසයක්ම හැම දිනයක්ම ලංකාවේ අපිට විශේෂයිනේ. මේ සාහිත්‍ය මාසය. ලංකාවේ සාහිත්‍යයක් තියෙනවා කියලා ලොකු අයට පොඩි අයට මතක් වෙන්නේ මේ මාසයේ දී විතරයිනේ. ආ තව දෙයක් කියන්න තියෙනවා. ලංකාවේ පැවැත්වෙන ලොකුම පොත් ප්‍ර්‍රදර්ශනය පැවැත්වෙන්නේත් මේ මාසයේදීනේ. මම කියන මේ පොත් ප්‍ර්‍රදර්ශනය මේ අවුරැද්දෙත් පැවැත්වෙනවා. ඒ බණ්ඩාරනායක සම්මන්ත්‍රර්‍න ශාලාවේ. ඉතින් මේකට එන පාඨකයෝ දැක්කම හිතෙනවා අපේ රටේ කොච්චර පොත් කියවන අය ඉන්නවාද කියලා. ඒ අතින් ගත්තොත් මම ඉස්සර වෙලා කිවුව කථාව ටිකක් බොරැ වෙනවා නේද? සාහිත්‍ය මාසය දැන් නම් දේශපාලනීකරණය වෙලා. ඒ මේ ලංකාවේ හැම දෙයක්ම දේශපාලනීකරනය වෙන නිසා. මේ සාහිත්‍ය මාසය දේශපාලනීකරණය වීම නිසා අනා ගන්න දේශපාලකයෙත් අපේ රටේ ඉන්නවා කියලා නම් අමතක කරන්න එපා. මොකද එයාලාගේ දැනුවත් කම නොදැනුවත් කම ඔප්පු කරන්න ත් අවස්ථාවක් ලබා ගන්න නිසා. මතකනේ මහල්ලා සහ මුහුද......