VLC මීඩියා ප්ලේයරය

Posted

මෙම මීඩියා ප්ලේයරය මම කාලයක සිට පාවිච්චි කරන එකක්. ඕඩියෝ සහ වීඩියෝ යන අංශ දෙකටම පාවිච්චි කරන්න පුළුවන්. ලේසියි, පහසුයි, පාවිච්චිය කරදරයකින් තොරයි. ඔවුන්ගේ වෙබි අඩවියේ කියන විදියට නම් පහත දැක්වෙන සියළුම ෆෝමැටි වල ගොනු මෙහි ධාවනය කරන්න පුළුවන්. (MPEG-1, MPEG-2, MPEG-4, DivX, mp3, ogg, ...) ඔබත් උත්සාහ කර බලන්න. මටත් දැන් මේ ප්ලේයරය නැතුවම බැහැ. මෙය පහත වෙබ් අඩවියෙන් ඔබටත් ලබා ගත හැකියි. http://www.videolan.org/vlc/