ආයෙත් බ්ලොග් සටහනට

Posted

දවස් ගානක්ම මොනවත් ලියන්න බැරි වුනා. වැඩ වැඩි නිසා. මේ දවස් වල ගොඩාක් දේවල් ඉගෙන ගත්තා. නව වෙබ් අඩවියක් හදන්නත් පටන් ගත්තා. දැන් වැඩ නම් ‍ගොඩාක් දුරට අවසන්. ළගදීම එළිදක්වන්නත් සූදානම් වෙනවා. තව ගොඩාක් විස්තර තියෙනවා. ඉගෙන ගත්තු දේවල් පොඩ්ඩ ‍පොඩ්ඩ දෙන්නම්. මොකද හැමදේම එක පාරට දුන්නට අගයකුත් නෑනේ. ඔන්න එහෙනම් අද ඉදලා ආයෙත් ලියනවා. ලියන්න නම් ගොඩාක් දේවල් තියෙනවා.

This entry was posted on Wednesday 19 September 2007 at 9/19/2007 09:57:00 am . You can follow any responses to this entry through the comments feed .

1 comments

Anonymous  

ලියනවා නම් කියවන්නම්!!!!!!!!!

19 September 2007 at 23:04

Post a Comment