ගූගල් සමාගමෙන් ලබාදෙන ගූගල් පැක් (google pack) මෘදුකාංග කට්ටලය සමග සන් මයික්‍රෝසිස්ටම්ස් සමාගමේ කාර්යාලයීය මෘදුකාංග පැකේජය වන ස්ටාර් ඔෆිස් (star office) ද දැන් ඔබට ලබා ගත හැකියි.

ස්ටාර් ඔෆිස් යනු සන් මයික්‍රෝසිස්ටම්ස් සමාගමෙන් නිපදවන ලද මයික්‍රෝසොෆ්ට් ඔෆිස් මෘදුකාංග පැකේජයට සමාන මෘදුකාංග පැකේජයකි. මෙය සම්පූර්ණයෙන්ම නොමිලයේ ලබා ගත හැකි විවෘත කේත (Open Sourse) මෘදුකාංගයකි. ‍
ගූගල් පැක් සමග දැනට නිදහස් හා නොමිලයේ ලබා දෙන මෘදුකාංග 13 ක් ලබා ගත හැක.

This entry was posted on Tuesday 14 August 2007 at 8/14/2007 01:13:00 pm . You can follow any responses to this entry through the comments feed .

0 comments

Post a Comment