ගූගල් සදහා ලැබුණු පොඩි ජාවා ස්ක්‍රිප්ට් එකක්. ඔබත් අත්හදා බලන්න. මට ලැබුනේ නම් විද්‍යුත් තැපෑලකින්.
- ගූගල් වෙබ් අඩවියට යන්න
- එහි ජායාරෑප (image) සෙවීම සදහා යන්න
- දැන් අවශ්‍ය ඕනෑම නමක් ලබාදී එන්ටර් යතුර ඔබන්න.
- ඔබට දැන් එම පිටුවේ ජායාරෑප ගනනාවක් පෙන්නුම කරයි.
- දැන් එහි වෙබ් ලිපිනය ඉවත් කර පහත කේතය ලබා දී එන්ටර් යතුර ඔබන්න.
javascript:R=0; x1=.1; y1=.05; x2=.25; y2=.24; x3=1.6; y3=.24; x4=300; y4=200; x5=300; y5=200; DI= document.images; DIL=DI.length; function A(){for(i=0; i
This entry was posted
on Monday, 27 August 2007
at 8/27/2007 12:23:00 pm
. You can follow any responses to this entry through the
comments feed
.