විනෝදය සදහා ගූගල්..............?

Posted

ගූගල් සදහා ලැබුණු පොඩි ජාවා ස්ක්‍රිප්ට් එකක්. ඔබත් අත්හදා බලන්න. මට ලැබුනේ නම් විද්‍යුත් තැපෑලකින්.

  1. ගූගල් වෙබ් අඩවියට යන්න
  2. එහි ජායාරෑප (image) සෙවීම සදහා යන්න
  3. දැන් අවශ්‍ය ඕනෑම නමක් ලබාදී එන්ටර් යතුර ඔබන්න.
  4. ඔබට දැන් එම පිටුවේ ජායාරෑප ගනනාවක් පෙන්නුම කරයි.
  5. දැන් එහි වෙබ් ලිපිනය ඉවත් කර පහත කේතය ලබා දී එන්ටර් යතුර ඔබන්න.

javascript:R=0; x1=.1; y1=.05; x2=.25; y2=.24; x3=1.6; y3=.24; x4=300; y4=200; x5=300; y5=200; DI= document.images; DIL=DI.length; function A(){for(i=0; i

This entry was posted on Monday 27 August 2007 at 8/27/2007 12:23:00 pm . You can follow any responses to this entry through the comments feed .

2 comments

කේතය පොඩ්ඩක් වැරදියි වගේ. මේක ට්‍රයි කරලා බැලුවට මුකුත් වුණේ නැහැ. මෙන්න නිවැරදි කේතය
මෙය ගූගල් පින්තූර විතරක් නොවේ, ඕනෑම පින්තූර සහිත අඩවියක වැඩකරන බවයි දැනගන්නට ලැබුණේ. :)

29 August 2007 at 14:52

ස්තුතියි මලින්ත.

29 August 2007 at 16:27

Post a Comment