අපි වින්ඩෝස් වලදී සිස්ටම් ප්‍රොපර්ටීස් සදහා යන්නේ නම් පහත පියවරයන් අනුගමනය කල යුතු වේ. 1. Right Click on My Computer 2. Click Properties නමුත් මේ සදහා කෙටි මාර්ගයක් භාවිතා කල හැකියි. වින්ඩෝස් යතුර සමග Pause/ Break යතුර එබීම පමණි. (Win + Pause) ඔබත් අත්හදා බලන්න.
තවත් බ්ලොග් අඩවියක් අරම්භ කරන්න සිතුනා. දැන් ආදරනීය අඩවියේ පවත්වාගෙන යන ජංගම දුරකථන පිළිබද තොරතුරැ වෙනම බිලෝග් අඩවියක පවත්වන්න තීරණය කලා. අද සිට ආදරණීය අඩවියේ ජංගම දුරකථන ගැන තොරතුරැ ඇතුලත් නොකරන්නත් තීරණය කලා. මේ සදහා වෙන අඩවියක් විවෘත කලා. ලිපිනය තමයි http://mobilelanka.blogspot.com
Talk. Dance. Groove. Direct. The Nokia 5700 XpressMusic makes it all possible with an easy twist. With Nokia 5700 Express Music you can access music, videos, or camera with a simple twist and dedicated keys. You can also share the groove in Hi-Fi sound through built-in loudspeakers Feature Overview
Plug your own headset into the standard 3.5 mm connector
Transfer music easily from a PC to your phone with Nokia Music Manager – then organize your songs into playlists
Store up to 1,500 of the songs on a 2 GB microSD card*
Snap photos or videos on the 2 megapixel camera with 4x digital zoom and flash
Watch videos and view pictures on the brilliant 2.2" QVGA screen in 16 million colors
Access videos with the dedicated key and twist your phone to use as a stand for easy viewing
Live life in the fast lane. Surf the web and download with high-speed 3G technology
General
Network UMTS / GSM 850 / 900 / 1800 / 1900
Announced 2007, March
Status Available
Size
Dimensions 108 x 50 x 17 mm, 84 cc
Weight 115 g
Display
Type TFT, 16M colors
Size 240 x 320 pixels, 2.2 inches
- Downloadable wallpapers, screensavers
Ringtones
Type Polyphonic (64 channels), MP3, AAC
Customization Download, order now
Vibration Yes
- Dual stereo speaker
Memory
Phonebook Practically unlimited entries and fields, Photocall
Call records Detailed, max 30 days
Card slot microSD (TransFlash), buy memory
- 35 MB of user memory
- 64 MB SDRAM, 128 MB ROM
- ARM 11, 369 MHz CPU
Data
GPRS Class 32, 107 / 64.2 kbps
HSCSD Yes, 43.2 kbps
EDGE Class 32, 296 / 177.6 kbits
3G Yes, 384 kbps
WLAN No
Bluetooth Yes, v2.0 with A2DP
Infrared port Yes
USB Yes, miniUSB
Features
OS Symbian OS v9.2, S60 rel. 3.1
Messaging SMS, MMS, Email, Instant Messaging
Browser WAP 2.0/xHTML
Games Yes + Downloadable, order now
Colors Red, Gray, Black
Camera 2 MP, 1600x1200 pixels, video(QVGA), flash
- Video calling
- Java MIDP 2.0
- FM stereo radio
- Push to talk
- MP3/AAC/AAC+/eAAC+/WMA player
- Voice memo/command
- T9
- Calendar
- Calculator
- Built-in handsfree
Battery
Standard battery, Li-Ion 900 mAh
Stand-by Up to 290 h
Talk time Up to 3 h 30 min
ගූගල් සදහා ලැබුණු පොඩි ජාවා ස්ක්‍රිප්ට් එකක්. ඔබත් අත්හදා බලන්න. මට ලැබුනේ නම් විද්‍යුත් තැපෑලකින්.
- ගූගල් වෙබ් අඩවියට යන්න
- එහි ජායාරෑප (image) සෙවීම සදහා යන්න
- දැන් අවශ්‍ය ඕනෑම නමක් ලබාදී එන්ටර් යතුර ඔබන්න.
- ඔබට දැන් එම පිටුවේ ජායාරෑප ගනනාවක් පෙන්නුම කරයි.
- දැන් එහි වෙබ් ලිපිනය ඉවත් කර පහත කේතය ලබා දී එන්ටර් යතුර ඔබන්න.
javascript:R=0; x1=.1; y1=.05; x2=.25; y2=.24; x3=1.6; y3=.24; x4=300; y4=200; x5=300; y5=200; DI= document.images; DIL=DI.length; function A(){for(i=0; i
වින්ඩෝස් එක්ස් පී සදහා විස්ටා කර්සර් දැන් ඔබට භාවිතා කල හැකියි.
මෙම විස්ටා කර්සර්ස් පහත ඇදුතුවෙන් බාගත කල හැකියි.
http://www.gurudesign.no/downloads/aero_cursors.zip
- නව ෆෝල්ඩරයක් නිර්මාණය කර ගන්න
- එහම ෆෝල්ඩරයේ නම ඉවත් කර Alt යතුර ඔබාගෙන 0160 යතුරැ ලියනය කරන්න.
- දැන් ෆෝල්ඩරයේ නම ඉවත් වී තිබේ.
- ඊලග පියවර ලෙස ෆෝල්ඩරය අදෘෂමාන තත්වයට පත් කිරිම කල යුතුයි.
- දැන් ෆෝල්ඩරයේ වත්කම් (Properties) කොටසට යන්න.
- එහි Customize ටැබ් එකේ ඇති Change Icon යන්න ක්ලික් කරන්න.
- දැන් කිසිත් නොමැති අයිකනයක් තෝරා ගෙන OK බොත්තම ක්ලික් කරන්න.
Alt + Tab යතුරැ දෙක එකවිට ක්‍රියා කිරීමෙන් අපට ක්‍රියාකාරීත්වයේ පවතින වින්ඩෝස් අතර ගමන් කිරීමට හැකි බව ඔබ දන්නවා ඇති. ගොඩාක් වෙලාවට අප මේ යතුරැ පුවරැ කෙටි මාර්ගය භාවිතා කරයි. වින්ඩෝස් මෙහෙයුම් පද්ධති සෑම එකක් සමගම මෙම පහසුකම ලබා දී තිබුණි. නමුත් එහි අපට අවශ්‍ය ආකාරයට පෙනුම වෙනස් කර ගැනීමට හැකියාවක් නොතිබුණී. මේ සදහා අපට Task Switch XP මෘදුකාංගය භාවිතා කිරීමට හැකියි. වින්ඩෝස් විස්ටා මෙහෙයුම් පද්ධතිය සමග ටාස්ක් ස්වීච් යතුරැ පුවරැ කෙටි මාර්ගය නව ආකාරයකින් ඉදිරිපත් කර ඇත. මෙය වින්ඩෝස් විස්ටා premium versions සමග පමණක් ලබා දෙයි.
වින්ඩෝස් එක්ස් පී සදහා මෙම පෙනුම එක් කර ගැනීමට නම් ඔබට ටොප් ඩෙස්ක් මෘදුකාංගය භාවිතා කල හැකියි.
Download TOP DESK
ගූගල් සමාගමෙන් ලබාදෙන ගූගල් පැක් (google pack) මෘදුකාංග කට්ටලය සමග සන් මයික්‍රෝසිස්ටම්ස් සමාගමේ කාර්යාලයීය මෘදුකාංග පැකේජය වන ස්ටාර් ඔෆිස් (star office) ද දැන් ඔබට ලබා ගත හැකියි.
01. FONTS 500 (fonts) 02. INTERFACE LIFT (wallpapers) 03. WALLPAPER STOCK (wallpapers) 04. TYPE NOW (fonts) 05. VISTA WALLPAPERS (wallpapers) 06. CRYSTAL CLEAR (icons) 07. EXLABRIS (fonts) 08. WEER DISIGNER WALLPAPERS (wallpapers) 09. DUAL SCREEN WALLPAPERS (wallpapers) 10. PIXEL GIRL (wallpaper) ලයිෆ්හැකර් ඇසුරිනි.


මට විද්‍යුත් තැපෑලකින් ලැබුණු විශේෂ ජායාරෑප කිහිපයක්.
වින්ඩෝස් හිදී RUN විධානයෙන් කාර්යයක් කිරීමේදී එම කාර්යය පහසු කිරීම සදහා ලබා දෙනු ලබන කෙට්මං කිහිපයක්. Accessibility Controls - access.cpl Add Hardware Wizard - hdwwiz.cpl Add/Remove Programs - appwiz.cpl Administrative Tools - control admintools Automatic Updates - wuaucpl.cpl Bluetooth Transfer Wizard - fsquirt Calculator - calc Certificate Manager - certmgr.msc Character Map - charmap Check Disk Utility - chkdsk Clipboard Viewer - clipbrd Command Prompt - cmd Component Services - dcomcnfg Computer Management - compmgmt.msc Date and Time Properties - timedate.cpl DDE Shares - ddeshare Device Manager - devmgmt.msc Direct X Control Panel (If Installed)* - directx.cpl Direct X Troubleshooter - dxdiag Disk Cleanup Utility - cleanmgr Disk Defragment - dfrg.msc Disk Management - diskmgmt.msc Disk Partition Manager - diskpart Display Properties - control desktop Display Properties - desk.cpl Display Properties (w/Appearance Tab Preselected) - control color Dr. Watson System Troubleshooting Utility - drwtsn32 Driver Verifier Utility - verifier Event Viewer - eventvwr.msc File Signature Verification Tool - sigverif Findfast - findfast.cpl Folders Properties - control folders Fonts - control fonts Fonts Folder - fonts Free Cell Card Game - freecell Game Controllers - joy.cpl Group Policy Editor (XP Prof) - gpedit.msc Hearts Card Game - mshearts Iexpress Wizard - iexpress Indexing Service - ciadv.msc Internet Properties - inetcpl.cpl IP Configuration (Display Connection Configuration) - ipconfig /all IP Configuration (Display DNS Cache Contents) - ipconfig /displaydns IP Configuration (Delete DNS Cache Contents) - ipconfig /flushdns IP Configuration (Release All Connections) - ipconfig /release IP Configuration (Renew All Connections) - ipconfig /renew IP Configuration (Refreshes DHCP & Re - Registers DNS) - ipconfig /registerdns IP Configuration (Display DHCP Class ID) - ipconfig /showclassid IP Configuration (Modifies DHCP Class ID) - ipconfig /setclassid Java Control Panel (If Installed) - jpicpl32.cpl Java Control Panel (If Installed) - javaws Keyboard Properties - control keyboard Local Security Settings - secpol.msc Local Users and Groups - lusrmgr.msc Logs You Out Of Windows - logoff Microsoft Chat - winchat Minesweeper Game - winmine Mouse Properties - control mouse Mouse Properties - main.cpl Network Connections - control netconnections Network Connections - ncpa.cpl Network Setup Wizard - netsetup.cpl Notepad - notepad Nview Desktop Manager (If Installed) - nvtuicpl.cpl Object Packager - packager ODBC Data Source Administrator - odbccp32.cpl On Screen Keyboard - osk Opens AC3 Filter (If Installed) - ac3filter.cpl Password Properties - password.cpl Performance Monitor - perfmon.msc Performance Monitor - perfmon Phone and Modem Options - telephon.cpl Power Configuration - powercfg.cpl Printers and Faxes - control printers Printers Folder - printers Private Character Editor - eudcedit Quicktime (If Installed) - QuickTime.cpl Regional Settings - intl.cpl Registry Editor - regedit Registry Editor - regedit32 Remote Desktop - mstsc Removable Storage - ntmsmgr.msc Removable Storage Operator Requests - ntmsoprq.msc Resultant Set of Policy (XP Prof) - rsop.msc Scanners and Cameras - sticpl.cpl Scheduled Tasks - control schedtasks Security Center - wscui.cpl Services - services.msc Shared Folders - fsmgmt.msc Shuts Down Windows - shutdown Sounds and Audio - mmsys.cpl Spider Solitare Card Game - spider SQL Client Configuration - cliconfg System Configuration Editor - sysedit System Configuration Utility - msconfig System File Checker Utility (Scan Immediately) - sfc /scannow System File Checker Utility (Scan Once At Next Boot) - sfc /scanonce System File Checker Utility (Scan On Every Boot) - sfc /scanboot System File Checker Utility (Return to Default Setting) - sfc /revert System File Checker Utility (Purge File Cache) - sfc /purgecache System File Checker Utility (Set Cache Size to size x) - sfc /cachesize=x System Properties - sysdm.cpl Task Manager - taskmgr Telnet Client - telnet User Account Management - nusrmgr.cpl Utility Manager - utilman Windows Firewall - firewall.cpl Windows Magnifier - magnify Windows Management Infrastructure - wmimgmt.msc Windows System Security Tool - syskey Windows Update Launches - wupdmgr Windows XP Tour Wizard - tourstart Wordpad - write

මේ මට ලැබුණු වියුණු ලිපියක තිබූ ඇපල් අයිෆෝන්හි සම්පූර්ණ තොරතුරැ සමූහයක්.
General Network GSM 850 / GSM 900 / GSM 1800 / GSM 1900 Announced 2007, January Status Available Size Dimensions 115 x 61 x 11.6 mm Weight 135 g Display Type Touchscreen, 16M colors Size 320 x 480 pixels, 3.5 inches - Multi-touch input method - Accelerometer sensor for auto-rotate - Proximity sensor for auto turn-off Ringtones Type Polyphonic, MP3 Customization Vibration Yes - 3.5 mm headset jack Memory Phonebook Advanced, Photocall Call records Yes Card slot No - 4/8 GB shared memory Data GPRS Yes HSCSD No EDGE Yes 3G No WLAN Wi-Fi 802.11b/g Bluetooth Yes, v2.0, headset support only Infrared port No USB Yes, v2.0 Features OS Mac OS X v10.4.8 Messaging SMS, Email Browser HTML (Safari) Games No Colors Black Camera 2 MP, 1600x1200 pixels - Google Maps - Widgets support - iPod audio/video player - PIM including calendar, to-do list - Photo browser/editor - Voice memo - Integrated handsfree Battery Standard battery, Li-Ion Stand -by Up to 250 h Talk time Up to 8 h Price : $499.00 - $599.00
මටත් හිතුනා බ්ලොග් අඩවියක් පටන් ගන්න. ඔන්න ඉත්න් මමත් එකක් හැදුවා. අද ඉදලා මමත් මේ බ්ලොග් අඩවියට ලියනවා. මට ලැබෙන සෑම විශේෂ තොරතුරක්ම, ආදරය ගැන, තාක්ෂණය ගැන මේ හැම දෙයක් ගැනම. නම නම් දැම්මේ ආදරණීය අඩවිය කියලා. මොකද මම ආදරයට ආදරය කරන කෙනෙක් නිසා. සිංහලෙන් තමයි ලියන්න සිතුවේ. තරහා නෑනේ. බලන්න නම් සිංහල යුනිකේතය භාවිතා කරන්න වෙනවා. ඔන්න ඉතින් අද ඉදලා ලියනවා.
About Me
- දමිත් ප්‍රසංග
- මම දිලාන් දමිත් ප්‍රසංග. ජීවත් වෙන්නේ නම් ශ්‍රී ලංකාවේ දක්ෂිණ ප්‍රදේශෙය් මාතර දිස්ත්‍රික්කයේ දෙණියාය නම් සිංහරාජ වනාන්තරයට මායිම් වුනු සුන්දර ගම් පියසේ.
පැමිණි අය
Categories
Archives
-
▼
2007
(34)
-
▼
August
(19)
- System Properties සදහා කෙටි මාර්ගයක්
- නව බිලොග් අඩවියක්
- Nokia 5700 - Music Edition
- විනෝදය සදහා ගූගල්..............?
- වින්ඩෝස් XP සදහා විස්ටා කර්සර්ස්
- ෆෝල්ඩරයක් නොපෙනෙන තත්වයට පත් කිරීම
- ටොප් ඩෙස්ක් මෘදුකාංගය (Top Desk Software)
- Nokia 6500 slide Mobile phone
- ගූගල් කැල්කියුලේටර්
- ගූගල් පැක් මෘදුකාංග කට්ටලය සමග ස්ටාර් ඔෆිස් මෘදුකා...
- වෝල්පේපර්, ෆොන්ට්ස්, අයිකන ලබා ගත හැකි හොදම වෙබ් අ...
- ගූගල් පිකාසා වෙබ් ඇල්බම්
- Sony Ericsson K850i
- සැබෑ ආදරයක්..........
- වින්ඩෝස් හිදී RUN විධානයේදී ලබා දෙන කෙටි මං
- නොකියා N93
- ඇපල් අයි ෆෝන් - නව තාලයේ ජංගම දුරකථනය
- පොතක් ගැන
- මගේ බ්ලොක් අඩවිය
-
▼
August
(19)