ආදරණිය අඩවිය දන්න කාලේ ඉදලාම පාවිච්චි කලේ බ්ලොගර් ලා දෙන තීම්ස් නේ. ඉතින් මම හිතුවා අළුත් තීම් එකක් දාන්න. තිමී තුන හතරක්ම අත්හදා බැලුවා. ඒත් ටිකක් හරි හිතට ඇල්ලුවේ මේ දැන් තියෙන තීම් එක තමයි. ඉතින් මටත් වෙලාවකට හිතෙන දේවල් කරන නිසා තීම් මාරු කරන්න ගිහිල්ලා ලොකු අමාරුවක තමයි වැටුනේ. මෙච්චර කල් පාවිච්චි කල පිවිසුම් ගනන් කරනයත්, බ්ලොග් එකට පිවිසෙන අය බලාගන්න තියෙන පිහිටීමේ සිතියමත් නැති වෙලා ගියා. ඉතින් එවත් අලුතින් දාන්න වෙනවා. දැන්ම නම් දාන්නේ නම් නෑ. මොකද මේ තීම් එක මගේ හිතට තවම එච්චර ඇල්ලුවේ නැති නිසා. ඉතින් ඔන්න කාලෙකට පස්සේ අලුත් වැඩක් කලානේ. මේ වෙනස්කම ගැන ඔයාලටත් හිතෙන දේවල් පොඩි ප්‍රතිචාරයක් විදියට තියන්නත් අමතක කරන්න එපා.

This entry was posted on Sunday 17 August 2008 at 8/17/2008 07:45:00 pm and is filed under . You can follow any responses to this entry through the comments feed .

6 comments

Anonymous  

මටත් ඔය දේම උනා අළුත් තීම් දාන්න ගිහින්. අනික හුඟක් තීම් වල උපදෙස් තියෙන්නේ ඉංග්‍රිසියෙන් නෙවී.

18 August 2008 at 07:13
Anonymous  

echara gathiyak naha meke.....wena..ehekata maruwenn...

25 April 2009 at 20:54
Anonymous  

ayya,theme eke lassanai..maru karanna epa..eke amuthu gathiyak thiyenawa

10 November 2010 at 06:44
Anonymous  

xbdfbdfg

3 April 2011 at 09:07
Anonymous  

asdaxcasdwsd

20 September 2011 at 17:37
Anonymous  

asfasdfcvsdtgfv

14 December 2011 at 10:12

Post a Comment