දන්නවානේ අර ත්‍ර්‍රිකෝණයක් තියෙන රූපාවාහිනී නාලිකාව. එහෙනම් අර ජනතාවගේ නාලිකාව කියනා නාලිකාව. (ජනතාවගේ නෙවෙයි කාලකණ්නින්ගේ නාලිකාව) සිරසක් නැති සිරස අන්න ඒක ගැනයි මම මෙි කියන්න යන්නේ. මේකේ ඉන්න එවුන් හිතාගෙන ඉන්නේ ලංකාවට තියෙන ලොකුම අඩුපාඩුව ගායකයෝ සහ මෙලෝ සිහියක් නැතිව දගලන එවුන් (ඩාන්සින් ස්ටාර්ස් ලා) කියලා. අනෙක් එක තමයි මුන්ගේ නිවුස් ෆස්ට් කියන එක. (මට නම් මේකේ නිවුස් ෆස්ට් තියා ලාස්ට් වත් බලන්නේ නෑ) නිවුස් ෆස්ට් "සත්‍යයේ සටහන බුද්ධියේ විමසුමට" කියලා තමයි කියන්නේ. එත් මේක බුද්ධියෙන් විමසලා බලන වෙලාවට ප්‍ර්‍රවෘත්ති කියන නිවේදකයා හරි නිවේදිකාව හරි ලග ඉන්නවානම් එල්ලලා මරන්නයි ‍හිතෙන්නේ. මුන්ගේ තවත් කියන දෙයක් තියෙනවා ඒ තමයි " ටීවී අලුත් කරන සිරස ටීවී" කියන එක. හැබැයි මුන් ටීවී අලුත් කරන එක කොහොම වෙතත් ටීවී එපා කරන එක නම් කරනවා. නිවුස් ෆස්ට් කිවුවාට මුන්ගේ හැම නිවුස් එකක් ම ලාස්ට් නේ. කිසිම අලුත් නිවුස් එකක් ඇත්තේම නෑ. කරන තරමක් කරන්නේ එල්.ටී.ටී.ඊ එකටයි හූ ඇන්පී එකටයි කඩේ යන එක තමයි. මට හිතෙන විදියට නම් දැන් කොටි හඩ නැති එකේ ඒ සියළු කටයුතු දීප ව්‍යාප්තව කරන්නේ මුන්ගේ සිරසක් නැති සිරසේ තමයි. මුන්ට තමන්ගේ අම්මා තාත්තක් විකුණන එක පහසුවෙන්ම කරන්න පුළුවන්. (ර‍ට විකුණන්න හදන එකේ අම්මා තාත්තා විකුණන එක එතරම් අමාරු දෙයකුත් නෙවෙයි නේ.)

This entry was posted on Friday 1 August 2008 at 8/01/2008 02:46:00 pm and is filed under . You can follow any responses to this entry through the comments feed .

13 comments

අනේ කථාවනම් සම්පූර්ණ ඇත්ත. ඩාන්සින්ග් ස්ටාර් යන දවසෙ අඩුගානෙ අපේ කොල්ලො ජයගන්න, දිවි පුදන යුද්දෙ ගැන පොඩ්ඩක් කීවද? ඊට කලින් දවස් වලත් එහෙමයි. මෙකට රට ගැන ආදරයක්වත් යුතුකමක්වත් දන්නෙ නෑ. ඒ දින වල ප්‍රවුත්තිත් ඩාන්සින්ග් ස්ටාර්. එවුන්ට වෙන ලෝකයක් නැ. එවුන් හිතන්නෙ ඔක්කොටම ඒක අරැනහම වෙන ලෝකයක් නෑ කියල. ඒව බලන එවුන්ගැනත් ඒ ටිකමයි.

1 August 2008 at 23:13
Anonymous  

ඔබේ අදහසට මා එකඟ වන නමුත් ඔබේ එක්තරා ප්‍රකාශයක් මට අපුලක් දනවයි. ඒ ඔබට සිරස නිවේදකයා හෝ නිවේදිකාව හෝ එල්ලා මැරීමට සිතෙන බව කීමයි. ඔබ එය බුද්ධිය විමසා බලා කීවක් කීවත් මෙතැනදී ඔබ ක්‍රියාකර ඇත්තේ ආවේගශීලිවයි. අප රටේ අධිකරණයකදී සිරස කරන වැරදි ක්‍රියාවලට මරණීය දණ්ඩනය නියම කළ නොහැක. මනුෂ්‍ය ඝාතනයට පවා වැරදි කරුවන් වී මරණ දණ්ඩනය හිමිවන්නන් ඒ දඬුවමට යටත් කිරීම 1976 සිට නවතා ඇත්තේ එය ශිෂ්ට සම්පන්න නොවන දඬුවමක් බව අප රටේ ජනාධිපතිවරුන් කල්පනා කළ නිසා විය යුතුය. එබැවින් ඔබේ එම ප්‍රකාශය නුසුදුසු එකක් ලෙස මම දකිමි. විශේෂයෙන්ම ඔබේ බ්ලොග් සටහනේ නම වන "ආදරණීය" යන්නට එය කොහෙත්ම නොගැලපේ. ආදරණීය අඩවියක ද්වේශය සහ ආවේගය තිබිය නොහැකිය.

3 August 2008 at 13:56
Anonymous  

මේකත් බලන්න
http://www.divaina.com/2008/08/03/feature17.html

4 August 2008 at 18:07
Anonymous  

ඔබතුමා සිරස බලනවා කියන දෙය හොදටම පැහැදියිලි. ඒවාගේම ඩාන්සින් ස්ටාර්ස්ද ඔබ එක කෙටසක් හෝ නරඹා ඇති බවත් පැහැදිලියි. ‍එමෙන්ම ඔබ රුපවාහිනී හො අයිටීඑන් ගැත්තෙක් බවද හොදාකාරවම පැහැදිලියි.

එමනිසා ඔබ අකමැති දේවපට බැනීම හා නිවේදක/නිවේදිකාවන් එල්ලා මැරීමට සිතීම මෙන්ම ඒවා අනෙක් අයගේ මොලවලට ඇතුළු කිරීමට උත්සාහ දැරීමද සදාචාර සම්පන්නදැයි ඇසීමට කැමතියි. ආදරණීය වූවද මෙහි කිසිම ආදරණීය බවක් නොමැති බව කරුණාවෙන් සලකන්න.

ඔබට රූපවාහිනී/අයිටීඑන්ම පිහිටයි...

6 August 2008 at 00:34

ඔබතුමා බර අදින්නේ ආචාර්ය මර්වින් සිල්වාටද?

15 August 2008 at 19:43
Anonymous  

මම ආචාර්ය මර්වින් සිල්වා ගැන කොහේදීවත්. මේ සටහනේදී කියලා නෑ. මම කියලා තියෙන්නේ සිරස ගැන විතරයි.ආචාර්ය මර්වින් සිල්වාට බර අදින්න මට කිසිම හේතුවක් නෑ. මොකද සිරස කියන්නේ එකක් මර්වින් සිල්වා කියන්නේ තව කෙනෙක්. ඔවුන් දෙගොල්ලන්ගේ සම්බන්ධතාවය ගැන මම කොහේදීවත් සදහන් කරලා නෑ මට ඒ සම්බන්ධතාවය ගැන ඇති වැඩකුත් නෑ.

15 August 2008 at 21:15

මගෙ අම්මෝ මේ මොකද මේ!
මම නම් කියන්නෙ එක එක දේශපාලඥ්ඥයන්ගෙ ලණුකාලා එහෙම නිරපරාදෙ ආයතන වලට දොස් කියන එක වැරදියි. හොඳයි මම අභියෝග කරනවා පුළුවන්නම් ඔය කියලා තියෙන ටික සිරස සභාපතිට මුණගැහිලා කියන්න බලන්න. නිකන් පාළුගෙයි වලන් බිඳින්නෙ නැතිව (මම මේ සිරසට කඩේ යනවා නෙවෙයි - දමිත් ලියලා තියෙන ශෛලිය දැක්කම මේ ප්‍රතිචාරය ලියන්න හිතුනෙ මොකද මේකෙ ලියලා තියෙන විධිහටනම් නිකන් සිරස ආයත‍නෙන් ආනන්තරීය පාපකර්මයක් සිද්දවෙලා තියෙනවා වගේනෙ පේන්නෙ එල්ලලා මරන්න හිතෙන තරම්! අනේමන්දා විපරිත කාලේ විපරීත බුද්ධි

28 October 2008 at 16:24
Anonymous  

matanam penne oya marvin silvage awatare kiyalai.anduwata kade yanna epa.

7 January 2009 at 10:34
Anonymous  

කිසි දු ආදරණීය බවක් නම් අහලක වත් නැත. ඇත්තේ වෛරය පමණි.

18 January 2009 at 09:24

sirsa karanne thakkadi wedak kiyala kawruth piliganawa,free media kiyana bord ekata cover wela karranne wenama job ekkak,govenment channel anduwa peththe kiyala kawruth dannawa,ahema kiyala privet mediath ekama kala ma media walata thiyena thena mokkadda,sirase wede hinda ada anith mediath balu wela,minissu athara piligennemak nehe,sarasa karanne ltte eelam aramuni thamange hithwath unp mp la kepadenek wenuwen weda karana eka bawa hodata pehedili wenawa,marvin silva,wimal weerawansha siddin gena poddak hithuwoth sirasata thiyenne thamange prasnayak bawa pehediliy,mokada wimal & unp athra loku prathrayak thiyanawa,aki sirasa wimalta gehewwe,sirasa e vidiyata anti-unp okkotama gahanwa,ravi karunanayaka passen yawanna onatharan minusu inna sirasata ltte ekata arehi udde report karranna ekkek yawanna beri una,mokadda hethuwa ,sirsata gahapu wele e gena katha kala ekama kalliye keepa denek vithri,ven bellanvila wimalarathana hamuduruwange voice cut sirasa cut kale eki ,hamuduruwo ahtha kiyyanna giye,

23 March 2009 at 16:03
Anonymous  

මල්ලි බලන්නෙත් සිරස නේ‍ද..සිරස කරන දේ තමයි අනෙත් අයත් කරන්නෙ..

25 April 2009 at 20:48
Anonymous  

mekata danna wena mokuth thibunema nadda...okata kiayanne age amaruwa kiyayala.kohoma kiwwath T.V aluthkale sirasa thamai.e deya oba hodinma dannawa athi.. sirasa kidenek balanawada kiyala..(mama sirasata kade yana kenek nemei..super star,dancing star,athulu kisideyak mama balala nha. T.V eke balanne NEWS wiyharai)meratae kedenek uper star,dancing star baluwada kiyala amuthuwen kiyanna one nahane..e witharakda 8-10 ran depaya kata aran bala aya one tharam innawa neda..edewal waradinam ai aneth hama channel ewa copy kale nadda.oba egana tikak hithala balanna..news nam ithin channel 2,3 wath balanna one hari aththa mokadda kiya la danganna.kattiyak anduwe ewa anek aya wipakshe ewa..samabara naha ekkawath..

25 April 2009 at 21:25
Anonymous  

ආවේගයකින් ලියපු එකක්....

21 October 2010 at 21:50

Post a Comment