ආදරණිය අඩවිය දන්න කාලේ ඉදලාම පාවිච්චි කලේ බ්ලොගර් ලා දෙන තීම්ස් නේ. ඉතින් මම හිතුවා අළුත් තීම් එකක් දාන්න. තිමී තුන හතරක්ම අත්හදා බැලුවා. ඒත් ටිකක් හරි හිතට ඇල්ලුවේ මේ දැන් තියෙන තීම් එක තමයි. ඉතින් මටත් වෙලාවකට හිතෙන දේවල් කරන නිසා තීම් මාරු කරන්න ගිහිල්ලා ලොකු අමාරුවක තමයි වැටුනේ. මෙච්චර කල් පාවිච්චි කල පිවිසුම් ගනන් කරනයත්, බ්ලොග් එකට පිවිසෙන අය බලාගන්න තියෙන පිහිටීමේ සිතියමත් නැති වෙලා ගියා. ඉතින් එවත් අලුතින් දාන්න වෙනවා. දැන්ම නම් දාන්නේ නම් නෑ. මොකද මේ තීම් එක මගේ හිතට තවම එච්චර ඇල්ලුවේ නැති නිසා. ඉතින් ඔන්න කාලෙකට පස්සේ අලුත් වැඩක් කලානේ. මේ වෙනස්කම ගැන ඔයාලටත් හිතෙන දේවල් පොඩි ප්‍රතිචාරයක් විදියට තියන්නත් අමතක කරන්න එපා.
This entry was posted
on Sunday, 17 August 2008
at 8/17/2008 07:45:00 PM
and is filed under
බ්ලොගර්
. You can follow any responses to this entry through the
comments feed
.
6 comments
ayya,theme eke lassanai..maru karanna epa..eke amuthu gathiyak thiyenawa
10 November 2010 06:44
Post a Comment
About Me
- දමිත් ප්‍රසංග
- මම දිලාන් දමිත් ප්‍රසංග. ජීවත් වෙන්නේ නම් ශ්‍රී ලංකාවේ දක්ෂිණ ප්‍රදේශෙය් මාතර දිස්ත්‍රික්කයේ දෙණියාය නම් සිංහරාජ වනාන්තරයට මායිම් වුනු සුන්දර ගම් පියසේ.
Categories
Archives
-
►
2007
(34)
-
►
September
(12)
- දුක්ගන්නාරාළ........
- Disable Windows XP Boot Logo
- සාහිත්‍ය මාසය
- ආයෙත් බ්ලොග් සටහනට
- Change Drive Letters in Windows XP
- 10 Secrets of Love [Part II]
- 10 Secrets of Love [Part I]
- ගූගල් අර්ත් මෘදුකාංගය සමග දැන් අහසේ සැරි සැරීමට වර...
- ඉක්මනින් දිනය සහ වේලාව ඇතුලත් කර ගැනීමට.
- නවතම පැනසොනික් ඩිජිටල් කරමරාව -
- එක්සෙල් පැතුරැම්පත් වෙබ් ආකාරයට පරිවර්ථනය
- පොටෝ ෂොප් කෙටි මං (Photoshop Shortcut Keys)
-
►
August
(19)
- System Properties සදහා කෙටි මාර්ගයක්
- නව බිලොග් අඩවියක්
- Nokia 5700 - Music Edition
- විනෝදය සදහා ගූගල්..............?
- වින්ඩෝස් XP සදහා විස්ටා කර්සර්ස්
- ෆෝල්ඩරයක් නොපෙනෙන තත්වයට පත් කිරීම
- ටොප් ඩෙස්ක් මෘදුකාංගය (Top Desk Software)
- Nokia 6500 slide Mobile phone
- ගූගල් කැල්කියුලේටර්
- ගූගල් පැක් මෘදුකාංග කට්ටලය සමග ස්ටාර් ඔෆිස් මෘදුකා...
- වෝල්පේපර්, ෆොන්ට්ස්, අයිකන ලබා ගත හැකි හොදම වෙබ් අ...
-
►
September
(12)
