සිංහල සන්නස්ගල
මේක ලිවුවා කියලා හෙට මට ඉන්න පුළුවන් වේවිද මන්දා.
අද දෙරණ රූපවාහිනී නාලිකාවෙන් සජීවී ලෙස ඉදිරිපත් කරන 360 කාලීන සංවාදාත්මක වැඩසටහන දැන් විකාශය වෙනවා. මමත් ඉතින් කැමති රූපවාහිනී වැඩසටහනක් තමයි මේ රූපවාහිනී වැඩසටහන. අද වැඩසටහනට සහභාගි වෙලා තියෙනවා උපුල් ශාන්ත සන්නස්ගල සිංහල ගුරුතුමා. අනේ මංදා මේ මනුස්සයා කියන මෙලෝ දෙයක් මට තේරෙන්නේ නෑනේ. මන්දා මගේ සිංහල ප්‍ර්‍ර්‍රශ්නයක්ද දන්නේ නෑ. අහන ප්‍රශ්නයට නෙවෙයි උත්තර දෙන්නේ. මෙයා හිතන් ඉන්නේ මේ ලංකාවේ ඉන්න හැමෝම සිංහල උපාධිධරයෝ කියලා. මෙයා කියන දෙයක් අපට විතරක් නොවෙයි මේ වැඩසටහන ඉදිරිපත් කරන නිවේදිකාවට පවා මෙලෝ දෙයක් තේරෙන්නේ නෑ. අනේ මන්දා මේ යෝධයාට පිස්සු ද කියලා.
ආ තව කියන්න දෙයක් අමතක වුනා. දේශද්‍රෝහී චිත්‍ර්‍රපටයක් නිශ්පාදනය කලෙත් මෙයා තමා. (මේ චිත්‍ර්‍රපටය මොහු කියන විදියට පෙන්නුවේ දවස් 10 යි ලු) පිස්සු නැත්නම් ෂෝක් පුතා.