අන්තර්ජාලයේ ජනප්‍රිය වීඩියෝ හුවමාරු අඩවියක් වන යූ ටියුබ් හි තීබු රුසියවේ ජී මේල් ප්‍රවර්ධන නිර්මාණාත්මක දැන්වීම. පහත ඈදුතුව භාවිතා කිරීමෙන් ඔබටත් එය නැරඹිය හැක. http://www.youtube.com/watch?v=WFDq95zHJIg
මේ දිනවලදී සිංහරාජය පිළිබදව මා නිර්මාණය කර තිබූ අන්තර්ජාල අඩවිය නැති බව කිහිප දෙනෙකුම දැන්වීමක් සිදු කර තිබුනා. මේ දින වල සිංහරාජ අඩවිය නැවන නිර්මාණය සිදු කරමින් පවතින අතර ලගදීම නව වෙබ් අජවියක් ලෙස අන්තර්ජාලයට එක් කිරීමට සියල්ල සූදානම්. නිව නිර්මාණයේ මීට පෙර නොතිබූ නව විශේෂාංග ගනනාවක් ද ඇතුලත් වේ.
Freeware application LogonStudio brings full login screen customization to your Windows XP or Vista PC. Last week we showed Mac users how they can match their desktop & logon images, so if you were a Windows user looking for similar functionality, LogonStudio can do that for you and so much more. The app comes with several built-in login screens and images, but you can customize practically ever section of your login screen to your heart's content. LogonStudio is freeware, Windows only.
Logon Studio
Via : Lifehacker
Windows only: Noiseware CE (Community Edition) isn't a multi-tool editing suite for your digital photos—it only wants the bad ones. Specifically, Noiseware provides a set of filters that sweep through pictures with a lot of digital "noise" (think under-lit night-time shots) or artifacts (digital errors). The default filter will work for most photos, making them look crisper and cleaner, but you can also tell Noiseware to filter for night scenes, landscape shots, human portraits, and other variables. The free Community Edition doesn't let you set custom slider settings for your tweaking, unfortunately, but it runs the same intelligent filters as its $30 and $50 "standard" and "professional" brethren. Noiseware CE is a free download for Windows systems only.
via : LifeHacker
මයිෙක්‍රා් සොෆ්ට් එකෙන් අළුත් වැඩක්. ගිගා බයිට 5 අන්තර්ජාල ගොනු ගබඩාවක්. දැන් මෙම සේවාව ආරම්භ කරලා තියෙන්නේ. ඔවුන් මෙය හදුන්වන්නේ නම් windows live sky drive යනුවෙන්. දැනට නම් අත්හදා බැලීමේ සංස්කරණය තමා තිබෙන්නේ. වින්ඩෝස් ලයිව් ස්කයි ඩ්‍රයිව් සේවාව ලබා ගැනීමට නම් ඔබට අවශ්‍ය වෙන්නේ වින්ඩෝස් ලයිව් හැදුනුම්පතක් පමණයි. (windows live ID) දැනටමත් ඔබට ලයිව් හැදුනුම්පතක් තිබේනම් එම හැදුනුම්පත ඔබට භාවිතා කල හැකියි.
ලයිෆ් හැකර් ඇසුරිනි.
About Me
- දමිත් ප්‍රසංග
- මම දිලාන් දමිත් ප්‍රසංග. ජීවත් වෙන්නේ නම් ශ්‍රී ලංකාවේ දක්ෂිණ ප්‍රදේශෙය් මාතර දිස්ත්‍රික්කයේ දෙණියාය නම් සිංහරාජ වනාන්තරයට මායිම් වුනු සුන්දර ගම් පියසේ.


