නැවතත්...

Posted

කාෙලකින් ලියන්නත් බැරි වුනාෙන්. අමතකවීමකින් නම් ෙනාෙවයි. ලියන්න ෙදයක් නැති නිසා. අළුත් ෙදයක් කරන්න හිතුෙනත් නෑ. ලැබුෙනත් නැ.ෙම් දවස් වල නම් ටිකක් කම්මැලියි බ්ෙලාග් කියවන්නත්, ලියන්නත්. දැනුත් ෙම් ලියන්ෙන් කරන්න වැඩක් නැති නිසා. අළුතින් ෙමානවා හරි කරන්න තිෙයනවා නම් ෙහාදයි. මෙෙග් විෙනා්දාංශය තමයි ස්වාභාවික දර්ශන තිෙයන ජායාරූප ඒකතු කරන ඒක. ඒ්කත් අන්තර්ජාලෙය් තිෙයන ඒ්වා විතරයි. ලංකාෙව් ස්වාභාවික දර්ශන තිෙයන ජායාරූප නම් ටිකක් අඩුෙවන් තමා තිෙයන්ෙන්. ෙම් කියන්නත් අමතක වුනා ඒ් ක විතරක් ෙනෙවයි මෙෙග් තව ෙපාඩි විෙනා්දාංශයක් තිෙයනවා නිවාඩුවක් ඒෙහම තිෙයන ෙවලාවට කැමරාවත් අරෙගන ෙකාෙහ් හරි යන ඒක. ඉතින් ෙම් ගිහිල්ලා නම් ගන්ෙන් මෙග් ෙෆාෙටා් නම් ෙනාෙවයි. ගස්, ගල්, මල්. වල ෙෆාෙටා් තමා. ඔයාලටත් බලන්න ලගදීම මම ගත්තු ෙම් ජායාරූප 3500 විතර අන්තර්ජාලෙය් ෙකාෙහ්ට හරි දාන්න ඉන්නවා. දාලම කියන්නම් ෙකා් ඔයාලටත් බලන්නත් ඒක්ක. ෙම් සටහන ලියුෙව් සි.යු. අමාරුෙෙවන් භාවිතා කරලා. ලිනක්ස් වල අකුරු වල ඒෙහම ෙපාඩි වැරදි අැති. ගනන් ගන්න ඒපා. ඊලග ඒක කියවන්න පුළුවන් ෙවන්න ලියන්නම් ෙකා්.

This entry was posted on Thursday 17 January 2008 at 1/17/2008 02:29:00 pm . You can follow any responses to this entry through the comments feed .

0 comments

Post a Comment