am
09:

FireFox 3.0 (Revolution of the Browsers)

Posted

pm
10:

කාලෙකට පස්සේ......

Posted in

ආයුබොහෝවේවා.... සියළු දෙනාටම. මාස දෙකක් විතර සද්දයක් නැතිවනේ හිටියේ. හිතුවාද ආදරනීය අඩවිය නවත්වලාවත්ද කියලා. නෑ එහෙම නොවෙයි. මේ ලංකාවනේ, හිතුන වෙලාවට අප‍ට ඕනේ විදියට අන්තර්ජාලයට සම්බන්ධ වෙන්න බෑනේ. මගේ අන්තර්ජාල සම්බන්ධතාවයත් මේ මාස දෙකේ නැතිව තමා තිබුනේ. ඉතින් මොනවා කරන්නද? බ්ලොග් ලියා ගන්න තියා හිතන්නවත් බෑ. විද්‍යුත් තැපෑල බලන්නෙත් හරි අමාරුවෙන්. මැරතන් දුවන්න වුනෙත් නෑ. මොකද මම ප‍ාවිච්චි කරන්නේ ටෙලිකොම් ඩයල් අප් සම්බන්ධතාවයක් නේ. දැන් නම් ඉතින් ඒ ප්‍රශ්න මොනවත් නම් නෑ. ගත්තා ටෙලිකොම් ඒ.ඩී.ඇස්. ඇස් සම්බන්ධතාවයක්. කිසිම ප්‍රශ්නයක් නෑ. එළට වැඩ (අපේ භාෂාවෙන් කිවුවේ) දැන් නම් ඉතින් ලියන්න පුළුවන්. දැන් නම් ඉතින් දිගටම ලියන්න හිතාගෙන ඉන්නවා.