මේක ලිවුවා කියලා හෙට මට ඉන්න පුළුවන් වේවිද මන්දා. අද දෙරණ රූපවාහිනී නාලිකාවෙන් සජීවී ලෙස ඉදිරිපත් කරන 360 කාලීන සංවාදාත්මක වැඩසටහන දැන් විකාශය වෙනවා. මමත් ඉතින් කැමති රූපවාහිනී වැඩසටහනක් තමයි මේ රූපවාහිනී වැඩසටහන. අද වැඩසටහනට සහභාගි වෙලා තියෙනවා උපුල් ශාන්ත සන්නස්ගල සිංහල ගුරුතුමා. අනේ මංදා මේ මනුස්සයා කියන මෙලෝ දෙයක් මට තේරෙන්නේ නෑනේ. මන්දා මගේ සිංහල ප්ර්ර්රශ්නයක්ද දන්නේ නෑ. අහන ප්‍රශ්නයට නෙවෙයි උත්තර දෙන්නේ. මෙයා හිතන් ඉන්නේ මේ ලංකාවේ ඉන්න හැමෝම සිංහල උපාධිධරයෝ කියලා. මෙයා කියන දෙයක් අපට විතරක් නොවෙයි මේ වැඩසටහන ඉදිරිපත් කරන නිවේදිකාවට පවා මෙලෝ දෙයක් තේරෙන්නේ නෑ. අනේ මන්දා මේ යෝධයාට පිස්සු ද කියලා. ආ තව කියන්න දෙයක් අමතක වුනා. දේශද්‍රෝහී චිත්‍ර්‍රපටයක් නිශ්පාදනය කලෙත් මෙයා තමා. (මේ චිත්ර්රපටය මොහු කියන විදියට පෙන්නුවේ දවස් 10 යි ලු) පිස්සු නැත්නම් ෂෝක් පුතා.
7 comments
යාලුවනේ ඒ විතරක් නොවේ... මේ පුද්ගලයා කාලයක් සංවිධානයක් මෙහෙයවූවා ඒකේ සාමාජිකයෝ තමා දෙමාපියන්ට වදිනව කියන එකවත් කරන්න අකමැති දුර්ජනයො කොටසක්. ඒ කියන්නේ මේ ගුරු(හොරා)වරයා කියනවා දෙමාපියන්ට වදින්න ගරු කරන්න එපා කියලා. හැබැයි ඒ සෙල්ලං නං එයාට වැඩි කාලයක් ගෙනියන්න ලැබුනෙ නෑ. ඉතිං මටත් කියන්න තියෙන්නේ ඉතින් මේක තමයි "පිස්සු නැත්නම් ෂෝක් පුතා"
මේ මනුස්සයා කියනවලු එයා මාසෙකට රැපියල් ලක්ෂ 50 ක් උපයනවා කියලා. ඒක ඇත්තක්ද? ඒක එහෙම නම් එයා නියමිත ආදායම් බදු ගෙවනවාද?
ආදායම් බදු ගෙවනවද කියලා නම් දන්නේ නෑ. ඒත් මේ මිනිහාගේ ආදායම මාසයකට රුපියල් ලක්ෂ 90 විතර වෙනවා.
තවත් දෙයක්. මේ මිනිහාගේ පන්ති යන කෙනෙක් ඉන්වා නම් පන්ති ගියවෙලාවක නීල් ගජනායක කියන්නේ කව්ද කියලා අහන්න.
ආ මූ රියල් අවජාතකයෙක්! x-කණ්ඩායමත් එක්ක එකතු වෙලා ලංකාවේ සදාචාරය බල්ලට දාන්න ට්‍රයි කරන ....පුතෙක්.
මුගේ පංති වලට ළමයි යන්නේ සිංහල ඉගෙන ගන්න නෙමෙයි, කුණුහරුප අහලා තරුණකාලෙට කොහොමත් ඇඟේ තියෙන "කාලකන්නි වින්දනය" ලබාගන්න. මුගේ සිංහල හොඳයි බල්ලන්ට.
අනික මූ මුගේ පංතිවලට එන ලස්සන ගෑනු ළමයි දැලේ දාගෙන ඒ ළමයින්ගේ ජීවිතෙත් එක්ක සෙල්ලම් දානවා. මූ ලස්සන ළමයි ලඟට ගිහින් ටෝක් කරලා කියනවලු "මම පිලුණු උන ඉඳුල්බත් කන්න කැමති නෑ" කියලා. මූ ටෝක් කරපු කෙල්ලෙක්මයි මේක කිව්වේ.
අනේ මේ වගේ පඩත්තලයින්ටත් මේ රටේ රූපවාහිනී චැනල් වල ඉඩක් දෙනවනේ. සිරසෙ නම් කමක් නෑ, මේ දෙරණෙත් මූට මෝඩ ජෝක් දාන්න ඉඩ දෙන්නේ ඇයි?
මේ අවලමාගේ පන්ති වර්ජනය කරන්න කියලා ව්‍යාපාරයක් ගෙනියන්නයි තියෙන්නේ...
Post a Comment
About Me
- දමිත් ප්‍රසංග
- මම දිලාන් දමිත් ප්‍රසංග. ජීවත් වෙන්නේ නම් ශ්‍රී ලංකාවේ දක්ෂිණ ප්‍රදේශෙය් මාතර දිස්ත්‍රික්කයේ දෙණියාය නම් සිංහරාජ වනාන්තරයට මායිම් වුනු සුන්දර ගම් පියසේ.