මයි‍ෙක්‍රා් සොෆ්ට් එකෙන් අළුත් වැඩක්. ගිගා බයිට 5 අන්තර්ජාල ගොනු ගබඩාවක්. දැන් මෙම සේවාව ආරම්භ කරලා තියෙන්නේ. ඔවුන් මෙය හදුන්වන්නේ නම් windows live sky drive යනුවෙන්. දැනට නම් අත්හදා බැලීමේ සංස්කරණය තමා තිබෙන්නේ. වින්ඩෝස් ලයිව් ස්කයි ඩ්‍රයිව් සේවාව ලබා ගැනීමට නම් ඔබට අවශ්‍ය වෙන්නේ වින්ඩෝස් ලයිව් හැදුනුම්පතක් පමණයි. (windows live ID) දැනටමත් ඔබට ලයිව් හැදුනුම්පතක් තිබේනම් එම හැදුනුම්පත ඔබට භාවිතා කල හැකියි.
ලයිෆ් හැකර් ඇසුරිනි.

This entry was posted on Friday 22 February 2008 at 2/22/2008 12:51:00 pm and is filed under . You can follow any responses to this entry through the comments feed .

0 comments

Post a Comment